ආයෝජනය කරල වරාය හැදුව. දැන් තියෙන්නේ කළමණාකරණය කරල ලාභ උපරිම කරන තැනට වැඩ කරන එක විතරයි..... ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි.... ජාතයනතරේ දිනුව කියල අඩබෙර ගැහුවට විතරක් මදි.... ඒකේ උදව් අරන් ලාභ අරන් පෙන්නන්න තිබ්බ වැඩ්ඩො නම්..... නොහැකියාව වහගන්න මේක වික්ක එක හපන්කමක් නෙවෙයි බන්....
2011 වසරේ රු...