1. chathuranirmal

    NGO කාරයින්ගේ අලුත් ම ටෙලි නාට්‍යය...

    NGO කාරයින්ගේ අලුත් ම ටෙලි නාට්‍යය... https://www.facebook.com/NewsfirstSL/videos/1755500701176847/
  2. chathuranirmal

    සුන්නත් කිරීම තහනම් කරන්න - මුස්ලිම් කතුන&#353

    සුන්නත් කිරීම තහනම් කරන්න - මුස්ලිම් කතුන&#353 ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ...
  3. chathuranirmal

    4G help

    4G connecton එකක් ගන්න කියලා බැලුවේ. Dialogහොදයිද​? Day50GB+Night 50එකක් ගන්න කියලා බැලුවේ. 4G connection USEd කරන අය අදහස් දක්වන්න​
  4. chathuranirmal

    Peter pepper ()

    The most pornographic pepper:D
  5. chathuranirmal

    Windows New Update එකෙන් පස්සෙ

    Windows New Update එකෙන් පස්සෙ ඊයේ ලැප් එක turnoff කරද්දි update කරන්න​ ආවා. මාත් ඉතින් ඕනි දෙයක් වෙච්ච දෙන් කියල update කරා.පැය ගානක් ඒ මගුල update උනා.මීට කලින් මා ලැප් එක update කරලා තියනවා. ඒත් මේ update එකෙන් පස්සේ ලැප් එක හෙන අවුල්. මාර විදියට slow වෙලා. Recovery Disk, Print 3D කියලා...
  6. chathuranirmal

    Meke Full eka nadda?

    rsUFMjc8T78 me Film/Drama eke full eka hoya ganna tiyanavda?
  7. chathuranirmal

    කෙල්ලොන්ගේ ආතල් එක​

    කෙල්ලොන්ගේ ආතල් එක​
  8. chathuranirmal

    හිටං කෙල්ලොත් එක්ක දාන ඩාන්ස් එක බලපන්කෝ

    හිටං කෙල්ලොත් එක්ක දාන ඩාන්ස් එක බලපන්කෝ https://www.facebook.com/mamapissek.lk/videos/1909591462624340/ ඇයි බන් මූ ජාත්‍යන්තරේටත් විහිළුවක් වෙන්නෙ:lol:
  9. chathuranirmal

    සදහටම ඔබ මගේ Episodeපැටව් ගැසීම​

    සදහටම ඔබ මගේ Episodeපැටව් ගැසීම​ :lol::lol::lol::lol::lol::lol: නිකමට TV එක දැම්ම​. ඒ වෙලේ සදහටම ඔබ මගේ නාට්‍ය යනවා. ඒක theme songලස්සන නිසා පොඩ්ඩක් බලාගෙන හිටියා. සිංදුව ඉවර වෙලා කතාව පටන් ගද්දි අද යන්නෙ 453 episode එකකියලා දැම්මා. ඒ නාට්‍ය ලංකාවේ පෙන්නන්න පටන් ගත්තකාලේyoutubeඑකෙන් මම​ තැනින්...
  10. chathuranirmal

    දකුණෙ උන් කූඹියෝ බලන්නෙ නැද්ද​

    දකුණෙ උන් කූඹියෝ බලන්නෙ නැද්ද​
  11. chathuranirmal

    යූන්පී පේජ් කාරයෝ මෛත්‍රීව පතුරු ගැසීම​

    යූන්පී පේජ් කාරයෝ මෛත්‍රීව පතුරු ගැසීම​ ඔන්න යූන්පී එකෙන්ම මෛත්‍රීට විරුද්ධව ෆේස්බුක් මඩ ප්‍රහාර පටන් අරන්. :D මොනවද බන් මේ වෙන්නෙ? බැරිවෙලාවත් මේ යන විදියට පොහොට්ටුව දින්නා කියමුකෝ. මිනිස්සුන්ට යහපාලනේ එපා වෙලා තියන තරමත ඒක වෙන්න පුලුවන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂ නායකකමේ වෙනසක්...
  12. chathuranirmal

    Portable hard or PEn drive

    ම්ම පෝටබල් හාර්ඩ් එකක් ගන්න කියලා බැලුවේ. පෝටබල් හාර්ඩ් වලට වයිරස් යන්නෙ නැ කියන්නෙ ඇත්තද​? පෙන් එක ෂෝට්කට් වයිරස් එකක් තියන කොම්පියුටර් එකකට​ ගහපු ගමන් තියන ඔක්කොම පටස් ගාලා ෂෝට්කට් වෙනවා. ඒත් පෝටබල් හාර්ඩ් එකක් එහෙම වෙනනෙ නෑ කියන්නෙ ඇත්තද​? මට වෙන්න ඕනි මෙච්චරයි. ලංකාවෙ සම-හරක් උන් වයිරස්...
  13. chathuranirmal

    ලිංගිකත්වය හා සබැදි එක් එක් රටවල චාරිත්‍&#3515

    ලිංගිකත්වය හා සබැදි එක් එක් රටවල චාරිත්‍&#3515 1. එකිනෙකාගේ බිරින්දෑවරු සොරකම් කිරීම බටහිර අප්‍රිකාවේ නයිජර් වල වෙසෙන වුඩාබි ගෝත්‍රික සමාජය තුල ඉතාමත්ම අමුතුම චාරිතයක් තිබෙනවා. එම චාරිත්‍රය නම් එකිනෙකාගේ බිරින්දෑවරු සොරකම් කිරීමයි. මෙම ගෝත්‍රික සමාජය තුල පළමු විවාහය සිදුකරන්නේ දෙමව්පියන්...
  14. chathuranirmal

    LOVE

    කිඩ්ස් හෑව් ආදර සම්බන්දතා මෙන් හෑව් අනියම් සම්බන්දතා ලෙජන්ඩ්ස් හෑව් අන්තර්ජාල සම්බන්දතා
  15. chathuranirmal

    ඇලෝසියස්ට කියන්න හඳුන්නෙත්තිටත්

    ඇලෝසියස්ට කියන්න හඳුන්නෙත්තිටත් මොනවා වුනත් අරුන්ට යුතුකමක් තිබ්බා ඇලෝසියස්ට කියන්න හඳුන්නෙත්තිටත් එක call එකක් හරි දෙන්න කියලා.එහෙමවුනා නම් ඔය ප්‍රශ්නේ ගොඩින් බේරගන්න තිබ්බා :lol:
  16. chathuranirmal

    කොල්ලන්ටත් වස ලැජ්ජව​

    කොල්ලන්ටත් වස ලැජ්ජව​ ඊයේ රැ අපෙත් එක්ක ඉස්කෝලෙ ගිය කෙල්ලෙක් කතා කරා. ඒ කෙල්ල යාලු වෙලා හිටියේ අපේ පන්තියෙම හිටපු තව කොල්ලෙක් එක්ක​. ඒ කොල්ල මේ කෙල්ලට බූට් එක තියලා. බූට් එක තියලා තියෙන්නෙ සල්ලි වගයක් ඉල්ලුවම දුන්නෙ නැහැ කියලා. කොල්ලට​ හරි රස්සාවකුත් නෑ. කෙල්ල ඉන්‍ෂුවරන්ස් කම්පැනි එකක වැඩ...
  17. chathuranirmal

    විවාහය

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: විවාහය ඉන පටිය හා සමානය.... විවාහයෙන් පසුව අහල පහල හිල් කොපමන තිබුනද.... සැමදා පාවිච්චි කරන්ට වෙන්නේ එකම හිලකටය..... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂 කවුද ඕයි මෙහෙම කියන්නේ... දැන් ඉතින් ඉරිසියාකාරයෝ...
  18. chathuranirmal

    Facebook

  19. chathuranirmal

    වාහනයක් ගන්න උදව්වක්

    වාහනයක් ගන්න උදව්වක් වාහනයක් ගන්න බැලුවේ. අතේ වැඩී ගානකුත් නැහැ. SUZUKI WAGON R (Brand new) එක ලක්‍ෂ 8.5කට විතර ගන්න පුලුවන් කියන්නෙ ඇත්තද බන්? ෆිනැන්ස් කම්පැනි වල වාහන යාඩ් වල වෙන්දේසි කරන වාහන හොදද ? මම බැලුවේ උපරිම ලක්‍ෂ 20ක් වෙන වාහනයක්. ඩවුන් පේමන්ට් එක කීයක් වෙයිද​? මාසික වරිකේ කීයක්...

    No contents