වාහනයක් ගන්න උදව්වක්
වාහනයක් ගන්න බැලුවේ. අතේ වැඩී ගානකුත් නැහැ. SUZUKI WAGON R (Brand new) එක ලක්‍ෂ 8.5කට විතර ගන්න පුලුවන් කියන්නෙ ඇත්තද බන්?
ෆිනැන්ස් කම්පැනි වල වාහන යාඩ් වල වෙන්දේසි කරන වාහන හොදද ? මම බැලුවේ උපරිම ලක්‍ෂ 20ක් වෙන වාහනයක්. ඩවුන් පේමන්ට් එක කීයක් වෙයිද? මාසික වරිකේ කීයක් වෙයිද?
Renault Kwid බැන්ඩ් නිව් එකකුත් ලක්‍ෂ 19.5 විතර වෙන්නෙ. ඒ වාහනේ ගැනත් දන්න අය විස්තර ටිකක් කියන්න