AL maths කරපු කෙනෙක්ට දෙවනිපාර TEC (Engineering technology) කරන්න පුලුවන් ද? revision class ගිහින් තමයි ගොඩ දාගන්න හදන්නෙ.පැක්ටිකල් විභාගෙකුත් තියනව්ද? තව එක විෂයක් තෝර ගන්නත් තියනව නේද? ඒ විෂයට සන්නෙවේදන හා මාධ්‍ය අධ්‍යනය කරන්න පුලුවන් ද? නැත්නම් කරන්න හොද ලේසි විෂය මොකක්ද?ලොකු උදව්වක්, මේ...