ලොකූ ප්‍රශ්නයක ඉන්නේ උපදෙසක් දෙන්න

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :yes: කෙල්ල උබට ලවු කරල කරල උපරිමේටම ගිහින් දැන් උබෙන් පලි ගන්න සීන් එකේ ඉන්නෙ බන්, පුලුවන්නම් ඕක ලවෙන්ම ගොඩ දාගනින්, මොකද කෙල්ලො ඔහොම වෙන්න ගත්තම හැපින්න වගේ තමා ඉතින්.
     

    PSL

    Junior member
  • Aug 25, 2019
    11
    15
    13
    7years love ekak thiyeiddi ubath ekka set wenna mokadda e kollage adupaaduwa? athal deela nedda :O

    රිප්ලයි කරන්නම ඕන කමෙන්ට් එකක්..

    ඒ කිසි දෙයක් නෙවේ ආතල් දීල නැත්නම් මේකි මන් එක්ක සෙට් වුන දවසෙ ඉදල සෙක්ස් කරන්න ඕන බඩුවක් වගේ.

    ඒත් ෆිල්ම් එකක් බලන්න යන්නත් කතා කරගන්නෙ බොහොම අමාරුවෙන්, ඒ ගිහින් ආවත් කියවනවා මූඩ් ගහල ආයෙ කොල්ලට වැරද්දක් කරන්න බෑ, ආයෙ මෙහෙම ඉන්න බෑ ගගා දවස් ගාණක් යනකම් කනක් ඇහිල ඉන්න නෑ මට,
    එක්කොත් රණ්ඩු වෙනවා බ්ලොක් කරනව ඒව දුරදිග ගිහිල්ල..
    ඒ වුනාට ආයෙම ලං වෙනව ටික දවසකින්.. ඒකිට මාව නැතුව බෑ මට ඒකිව නැතුව බෑ.

    රණ්ඩු වෙනව හම්බානට, ඒ වගේම මාව නැතුවත් බෑ.

    පට්ටම විදියට ලං වෙලා හිටියේ, මාර විදියට ආදරේ කලා..
    කෙල්ලට තරහ යනව ඉක්මනට, මටත් එහෙමයි.. රණ්ඩුවෙනව ඉතින් දෙන්න තරගෙට :lol: ආයේ මමම සේප් වෙනව පස්සෙ..

    කෙල්ල පට්ටම විදියට කොල්ලට ආදරෙයි, ඒ වගේමයි මටත්.
    ඒකිට කොල්ල නැතුව බෑ, අනේ මන්ද අවුරුදු ගාණක් ගිහිල්ලත් උන් දෙන්න මොන විදියට ඉස්සර වගේම ආදරේ කරනවද කියල හිතාගන්න බෑ මචන්..

    මට තේරුම් ගන්න බෑ බන් අපි අතර වෙන දේ, වුන දේ මොකක්ද කියලවත්.

    මම කෙල්ලගෙ අතින් අල්ලපු පළවෙනි දවස අද වගේ මතකයි, බැනුම් ඇහුව හම්බානට අතින් අල්ලපු එකට.. යාලුවෙක් විදියට ඇල්ලුවෙ කීවම යාලුවෙක් විදියටවත් අතින් අල්ලන්න ඕන නෑලු ගගා බැන්නා:lol:


    අම්මො කියනවනම් දවස් ගාණකට නොකා නොබී අහන්න දේවල් තියේ..ටයිප් කරන්න බෑ..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    :yes: කෙල්ල උබට ලවු කරල කරල උපරිමේටම ගිහින් දැන් උබෙන් පලි ගන්න සීන් එකේ ඉන්නෙ බන්, පුලුවන්නම් ඕක ලවෙන්ම ගොඩ දාගනින්, මොකද කෙල්ලො ඔහොම වෙන්න ගත්තම හැපින්න වගේ තමා ඉතින්.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: PSL

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    බල්ලෙක් උබව කෑවොත් උබ බල්ලව හපා කන්න යන්නේ නැහැනේ ? මොලෙන් හිතපන්
     
    • Sad
    Reactions: PSL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    ඔහොම මටත් උනා. කොල්ලා කැම්පස් එකෙන් පිට..සල්ලි කාරයෙක්..1st year එකේ set උනේ..මගේ ඉගෙනීම ඔක්කොම කඩාකප්පල් උනා..එයා දැන් special..මන් repeat..මන් ඒ දවස් වල වලේ වැල් නැතුව හිටියේ. හිත ගොඩක් රිදුන බං..කොල්ලත් පස්සේ campus eketa ඇවිත් ගිය.ඔහොම කාලයක් ගිය.මන් දරාගෙන හිටියා.මට ඇතුලේ කොක්කක් ගහන්න තරම් හිතාක් තිබුණේ නෑ. ඒත් දැන් අවසන් වසරේ.. මට දැන් ගොඩක් අවබෝධයක් තියෙනවා.දැන් මන් ගැන සතුටුයි බං. මතක් වෙද්දිත් සොඳුරුයි ඒව ජීවිතේ.

    උබත්
    උබ පාලි ගන්න යන්න එපා.

    ඕවා හැමෝටම වෙනවා..
    උබ cheat කරේ නැත්තම් එච්චරයි.ubata කවදා හරි සන්තෝෂ wenda පුළුවන්..ඕවා මතක් කර කර.

    ඔය වගේ දේවල් අපරාධ විදිහිට දකින්නේ ඉස්කෝලෙ යන්නේ නැති ළමයි බං..










    "ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි

    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි

    ආලේ බිඳුණු දා කුමකට කදුළු හෙළනු සකි

    ආල වඩන යන තේරුම බෝසත් කම සකි......."
    Gahata gahak moratuwedi hambuna wage 😪
     
    • Like
    Reactions: dasuneranda and PSL

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    Ekigen direct ahapan uttiye ay mata baninne kiyala :lol:

    Oya kiuwata umbet mokak hari awulak ati.
    photo ehma nam leak karanna epa... mona unat ..
     
    • Like
    Reactions: PSL

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ekigen direct ahapan uttiye ay mata baninne kiyala :lol:

    Oya kiuwata umbet mokak hari awulak ati.
    photo ehma nam leak karanna epa... mona unat ..
    අනිවා ෆොටෝ විඩියෝස් නම් ලීක් කරන්න එපා මචං. මොකද උබ පිරිමියෙක්නේ. මම දන්න එවුන් දෙන්නෙක් ඔය වගේ කැරි වැඩ කරලා පස්සේ කාලෙක උන්ට හිතුවේවත් නැති දේවල් වලින් කෙලම වෙලා ගියා. කර්මය අපි හැමෝටම පොදුයි මොන ආගමේ වුනත්
     
    • Like
    Reactions: PSL

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    විසදුමනම් උබ ඉක්මනට කෙල්ලක් හොයා ගනින් ..එත් කොහොමද බන් කොල්ලෙක් ඉද්දි (Love , Sex , Caring හැමදේම තිබුනා ඕනවටත් වඩා) මේවා කරන්නේ ..කොහොමත් වැරදි වැඩක් කරපු නිසා බුද්දාගමට අනුව return 1ක් බලාපොරොත්තවෙන් ඉන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මොන මගුලක්ද බන් උබ ඒකිගෙ කොල්ලට කැරි වැඩේ කරල දැන් උබ අපෙන් අහනව ඇයි ඒකි උබට කැරි වැඩ කරන්නෙ කියල.

    ps: කෙල්ල ඒකිගෙ කොල්ලට අහු නොවෙන්න ගේම ගැහුවෙ කොහොමද කියල ඒ විස්තර කියපන් අපිටත් දෙයක් ඉගෙනගන්න.
     
    Last edited:

    PSL

    Junior member
  • Aug 25, 2019
    11
    15
    13
    විසදුමනම් උබ ඉක්මනට කෙල්ලක් හොයා ගනින් ..එත් කොහොමද බන් කොල්ලෙක් ඉද්දි (Love , Sex , Caring හැමදේම තිබුනා ඕනවටත් වඩා) මේවා කරන්නේ ..කොහොමත් වැරදි වැඩක් කරපු නිසා බුද්දාගමට අනුව return 1ක් බලාපොරොත්තවෙන් ඉන්න


    Return:(:sorry::sorry:
     
    • Haha
    Reactions: dhanuka kumara