1. NEMISIS

    Bootstrap ඉගෙන ගන්න tutorial දෙන්නකෝ

    මම නම් හිතන්නෙ ගූගල් කරලා යූටියුබ් සර්ච් කරලා ටියුටෝරියල් එකක් හොයාගන්න බැරි තත්වෙක නම් තියෙන්නෙ ප්‍රෝගැමින් පැත්ත අතඇරලා දාන එක හොදයි මොකද වැඩ කරද්දි ඔයිට වඩා ඒව තනියම ගූගල් කරලා හොයාගන්න වෙන නිසා
  2. NEMISIS

    Bill Gates' daughter and Steve Jobs' daughter

    ඒ යකෝ ටිම් කූක් තමයි ගේ එකා ස්ටීව් ජොබ්ස් ගේ එකෙක් නෙමෙයි යකූ ස්ටීව් ජොබ්ස්ට කලින් කෑල්ලට ලමයෙක් ඉන්නවා බැදපු එකීටත් ලමයි 3ක්ද කොහෙද ඉන්නවා
  3. NEMISIS

    apple 7+

    හෙඩ් සෙට් එකට විතරක් නෙමෙයි ෆෝන් එකත් සමහරවිට රීෆර්බිශ් වගේ වෙන්න පුලුවන් මූ ඇපල් සයිට් එකෙන් ඇපල් කෙයා ස්ටේටස් එක චෙක් කරලා නෙමයි ගන්න ඇත්තෙ
  4. NEMISIS

    apple 7+

    කොහෙන්ද ගත්තෙ ඕක අනිවා හම්බවෙන්න ඕන
  5. NEMISIS

    New phone

    ela ela මගෙ හිතේ තිවුනෙ 2018 Nokia 8 Sirocco එක ගැන, පරන 8 එක ඔලුවට ආවෙම නැහැ
  6. NEMISIS

    apple 7+

    ඔරිජිනල් හෙඩ්සෙට් එක ඔය ඇඩැප්ටරේ නැතුව කෙලින්ම ගහන්න පුලුවන්, 7 plus එකට එන හෙඩ්සෙට් එක කෙලින්ම iPhone එකේ ලයිට්නින් පෝට් එකට ගහන්න පුලුවන් එකක් එන්නෙ මේ වගේ එකක්...
  7. NEMISIS

    New phone

    ඔය බජට් එකට 8 එකක් ගන්න බැහැ 6 හරි 7 plus හරි තමයි
  8. NEMISIS

    ~ලොව විශිෂ්ඨතම කථාවක්~

    උගෙ පුද්ගලික දේවල් ඇටිටියුඩ් අදාල නැහැනේ බන් කියලා තියන එකට, ස්ටීව් ජොබ්ස් හදපු ඇපල් එක තමයි දැනට ලෝකෙ තියන ලොකුම පබ්ලික් කම්පැනිය කොහොමත් ඇපල් එකේ දැනට ඉන්න VP ලා පවා කියලා තියනනවා උන් වැඩ කරපු අමාරුම බොස් ස්ටීව් ජොබ්ස් කියලා
  9. NEMISIS

    LED Bulb Help

    ඔහොම කිවුවට තේරෙන්නෙ නැහැ බං ඩයග්‍රම් එක දාපන් අතින් ඇදල පොටෝ එකක් ගහලා හරි දාපන්
  10. NEMISIS

    bike karaya happila car eka uda

    නැහැ නේද මම දන්න විදියට ඔවර්ටේක් කරන අතරෙදි හැපුනොත් නම් අර පස්සෙන් ඇවිත් හැප්පුවා වගේම ඕවර්ටේක් කරපු එකා තමයි වැරදි ඕවර්ටේක් කරලා පාරමැදට කපල බ්‍රේක් ගැහුවොත් පිටිපස්සෙ ආපු එකා වැරදි නැහැ සිද්දිය ඔප්පු කරන්න පුලුවන් උනොත්(කැමරාවක් තිවිලා හරි සාක්ශි වලින් හරි) පාරමැදට කපපු එකා වැරදි ඕනම රථවාහන...
  11. NEMISIS

    LED Bulb Help

    ඔය තරම් බල්බ ගොඩක් 4017 එකකින් ඩ්‍රයිව් කරන්න බැහැ ඒක නිසා ට්‍රාන්සිස්ටර් දාල ඩ්‍රයිව් කරන්න ඕන නැත්නම් 4017 පිච්චිලා යාවි කලින් කියලා තියන විදියට LED 4ක් සීරීස් කරන්න ඕන (3ක් සීරීස් කරලා 12v දුන්නොත් LED පිච්චිලා යාවි නැත්නම් LED වල ලයිෆ් ටයිම් එක අඩු වෙයි) LED 3 ගානෙ 200ක් සෙට් කරා කියන්නෙ...
  12. NEMISIS

    Open papers cars

    ඔවු පොතේ තියන අයිතිකාරයා හම්බවෙන්න පුලුවන් නම් උගෙන්ම අයිඩී කොපි එකකුයි ට්‍රානස්ෆර් කරනවට ඔබ්ජෙක්ශන් එකක් නැහැ කියලා ලෙටර් එකකයි අරගත්තානම් හරි අරම ලෙටර් එකක් අනිවාර්යයි වන්ඩේ ට්‍රානස්ෆර් කරනවා නම්
  13. NEMISIS

    Java - මේක පොඩ්ඩක් තේරුම් කරල දියල්ලකො

    ප්‍රයිම් එකක්ද නැද්ද කියලා, ප්‍රයිම් එකක් නෙමෙයි නම් ඒකෙ ෆැක්ටර්ස් හොයන්න වගේ ඒව කරන්න තියන එක එක ක්‍රම වලින් කරලා ඒ එක එක ක්‍රමේට යන ටයිම් එක කැල්කියුලේට් කරලා තියෙන්නෙ
  14. NEMISIS

    මචෝ මට tab එකක් ගන්න ඔනා.......

    iPad එකක් ගනින් ඒත් ෆස්ට් ජෙන් එකක් ගන්න එපා පරණ වැඩියි, අප්ඩේට් නතර කරලත් දැන් සෑහෙන්න කාලයක් වෙනවා, අලුත් ඇප් සපෝට් කරන්නෙත් නැහැ අලුත් ජෙනරේශන් එකක් එකක් ගනින් අඩුම තරමෙ iPad Air එකක්වත්
  15. NEMISIS

    Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු

    ශොප් වල ඔය කස්ටම රොම් කේස් එක කරනවද දන්නෑ ගානක් දන්නෙත් නැහැ ඕකට ඇන්ඩ්‍රොයිඩ් 4 වගේ එකක් වත් පුලුවන් වෙයිද කියලා ශුවර් නැහැ අර Galaxy S Duos එකේ 768 ක් RAM එක තිබිලත් පට්ටම ස්ලෝ එතකොට හිතාගනින්කෝ තත්වෙ ඕකට Android 2.3.x රොම් එකක් තමයි හරියන්නෙ, ඊට වඩා ලොකු රොම් ගහන්න බැහැ අනික ලොකු රොම් එකක්...
  16. NEMISIS

    Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු

    කියලා තියන හැම දෙයක්ම හරි නැහැ මචන් කස්ටම් රොම් එකක් ගහන්න පුලුවන් ගොඩක් වෙලාවට ඔරිජින්ල් රොම් එකේ තියන වැඩක් නැති ඇප්ස් අයින් කරලා ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් වගේ හදපු රොම් එකක් නම් ඔරිජිනල් රොම් එකට වඩා ටිකක් ස්පීඩ් වැඩි වෙයි ඒත් අර අඩු RAM වලට හරියන්න හදලා තියන කතාව නම් වැරදියි මොකද මොන දේ අයින්...
  17. NEMISIS

    Help : Salary ගැන idea එකක්

    ලෝන්ග් ටර්ම් බැලුවම දෙවනි එක වාසියි අතට ලැබෙන ගාන දල වශයෙන් බැලුවම (ටැක්ස් අනම් මනම් හිතුවෙ නැතුව ගත්තෙ) , ඇත්තටම මීට වඩා 1000ක් විතර අඩු වෙයි ඇත්ත සැලරිය A - 95600ක් වගේ B - 83600ක් වගේ ශොට් ටර්ම් බැලුවත් අතට 11 කට කිට්ටු ගානක් අඩුවෙන් ලැබෙන්නෙ බේසික් එක වැඩි තැනක ඉන්නවා නම් ලෝන් එකක් එහෙම...
  18. NEMISIS

    හතරැස්.කොටු

    Ah ela mchan මමත් ඒක දැනන් හිටියෙ නැහැ මම හිතන් හිටියෙ කොහෙන් ආවත් ප්‍රමුඛතාව ලැබෙනවා කියලා
  19. NEMISIS

    හතරැස්.කොටු

    ඕකට ප්‍රමුඛතා කොටුව කියලත් කියනවා මුලින්ම ඔය කොටුව උඩට ආපු එකාට අනෙක් එවුන් නතර කරලා ඉඩදෙන්න ඕන නේද, මුලින්ම කොටුව උඩට ආපු කෙනාට ප්‍රමුඛතාවය දෙන්න ඕන
  20. NEMISIS

    graphics card ගන්න ප්ලේස් එකක් කියපල්ලකො ..

    GTX 1060 - G3D 8900 OC එකක් ගත්තොතින් ඔයිටත් වඩා පර්ෆෝමන්ස් තියෙයි

    No contents