1. NEMISIS

    Javascript Dev suggestions

    කරන ටෙක්නොලොජි එකට වඩා ස්කිල් එකටයි පොටෙන්ශල් එකටයි තමයි ගෙවන්නෙ එකම එක්ස්පීරියන්ස් එක තියන එකම ස්කිල් එක තියන JS ඩිවලොපර් කෙනෙකුයි .NET ඩිවලොපර් කෙනෙකුයි ගත්තොතින් සැලරි එකම රේන්ජ් එකේ තමයි තියෙන්නෙ
  2. NEMISIS

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    ජුවලරි තමයි ඕව කොයිතරම් තිවුනත් ඇතිවන්නෙ නැහැනේ බන්
  3. NEMISIS

    Unlimit_Internet

    එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්‍රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම් අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක්...
  4. NEMISIS

    බෑග් එකේ

    ලැප + පවර් ඇඩැප්ටරේ + පවර් ඇඩැප්ටරේ රවුං හිල් තියන ප්ලග් එකකට ගහන කන්වර්ටරේ ලැපේ ස්ක්‍රින් එක පිහදාන මයික්‍රෝ ෆයිබර් රෙදි කෑල්ල මවුස් එක කුඩේ මයික්‍රෝ USB කේබල් එක පෙන් දෙකයි නෝට් බුක් එක + පෑන + පැන්සල බයික් එකේ යනකොට දාන අයි ප්‍රොටෙක්ශන් ග්ලාස් දෙක (රෑට එකයි දවල්ට එකයි) බයික් එකේ යනකොට දාන...
  5. NEMISIS

    ඔවු දැන් 37 - 40 අතරෙ තමයි යන්නෙ, ඒ ගාන පොඩ්ඩක් වැඩියි වගේ ඒත් කරන්න දෙයක් නැහැ ඒක තමයි දැන් යන...

    ඔවු දැන් 37 - 40 අතරෙ තමයි යන්නෙ, ඒ ගාන පොඩ්ඩක් වැඩියි වගේ ඒත් කරන්න දෙයක් නැහැ ඒක තමයි දැන් යන ගාන සහ ඔය ගානට ගන්න තියන හොද කාර් එකක් රීසේල් වැලියු එක අඩුවෙනවා මොකද අලුත් සිවික් එක (2017/2018) 1000CC මොඩල් එක 58 ඉදන් උඩට තියනවා, ඒක නිසා දැනටමත් 37අවට තමයි යන්නෙ 40ක් නම් දෙන්නම එපා කොහොම හරි 37...
  6. NEMISIS

    වාහන හෝන්

    කීයක් ගියාද බන් මාත් ආසයි ඒකෙ සද්දෙට, තව BMW වල හෝන් එකත් මරු ඔරිජිනල් එකක්ද හයිකරේ
  7. NEMISIS

    Mazda Axela

    පොඩ්ඩක් සර්ච් කරලා බලපන් ගොඩක් ත්‍රෙඩ් තිබුනා ඕක ගැන Axela vs Mazda 3 වගේ සර්ච් කරලා බලපන්කෝ
  8. NEMISIS

    Private Sector?

    WS02, Sysco Labs, MIT මේ අවුරුද්දෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට් ලාට 1.75යි ස්ටාටින් සැලරි එක කාර් නම් දෙන්නෙ නැහැ ඒත් ඔය සැලරි එකෙන් ඕන නම් ලෝන් එකක් දාල කාර් එකක් ගන්න පුලුවන් නේ වෙන බෙනිෆිට් විදියට Medical/Surgical Insurance එහෙම තියනවා තව කම්පැනි ස්පෙසිෆික් බෙනිෆිට් එහෙමත් තියනවා ස්පෝට්ස් ජිම් කෑම වගේ
  9. NEMISIS

    Help - LED or LCD monitor

    23 එක ෆුල් HD ඒ කියන්නෙ 1920x1080 19 එක 1366x768 ඒක නිසා 23 එක දීලා 19 එක ගන්න එක පාඩුයි අනික වැඩක් කරද්දි ලොකු මොනිටරයක් තියන එක ගොඩක් වටිනවා, වැඩක් නෙමෙයි ෆිල්ම් එකක් බලද්දි උනත් FHD එක තියන එක වටිනවා ඔය 23 මොනිටරේ තියාගෙන කූලින් ග්ලාස් දෙකක් ගනින් ඇස් දෙක පරිස්සම් කරගන්න නම්
  10. NEMISIS

    ඩිප්‍රෙෂන්

    මම දන්න විදියට ඔය කරන්ට් එක අල්ලනවා කියන එක කරන්නෙ ගොඩක් දරුණු විදියට ඩිප්‍රෙශන් තියන අයට මම දන්න කෙනෙක් ඩිප්‍රෙශන් හැදිලා හොස්පිටල් ඉදිද්දි අමාරු අයට කරන්ට් එක ඇල්ලුවා කියලා ලෙඩා ලග ඉදපු කෙනා කියලා තියනවා හරියටම ප්‍රතිකාරයෙදි වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නම් නැහැ හැබැයි කරන්ට් එක අල්ලලා ගේන්නෙ...
  11. NEMISIS

    Project IGI 01

    පලවෙනි එකේ අන්තිමට කෙල්ලව මරලා ඉවර කරාට පස්සෙ කිසිම ස්ක්‍රින් එකක් වත් මොනවත් නැතුව දඩස් ගාල ගේම් එක ඉවරවෙනවා නේද ඒක මම ගහපු කොපියෙ තිබුනු අවුලක්ද දන්නෑ දෙවනි එක ලේසියි මොකද සේව් කරන්න පුලුවන් නිසා, පලවෙනි එක සේව් කරන්න බැරි නිසා එක දිගට ගහගෙන යන්න ඕන සම්පූර්ණ මිශන් එකම ගහන්න ඕන ගේම් එක කමාන්ඩ්...
  12. NEMISIS

    සර්පයෙක් ගෙට ආවොත්.

    ඔය මොනා කිවුවත් අදුනන්නෙ නැති සර්පයෙක් ගෙට ආවොත් ෆේස්බුක් පේජ් එකට දාල උන් සතා මොකාද කියනකන් ඉන්න බැහැ නේ අදුනන සර්පයෙක් නම් සහ විස නැහැ කියලා දන්නවා නම් මරන්නෙ නැහැ, හැබැයි නොදන්න එකෙක් හරි විස එකෙක් කියලා දන්නවා නම් ඇරලා දානවා අතට අහු උනු එකකින්. මගෙ හොදම යාලුවෙක් පොලගෙක් කාල වෙලාවට...
  13. NEMISIS

    87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය

    ඔය වගේම තමයි වෝටර් පාක් වලට ඩොල්ෆින්ලා සහ Orca (Killer Whales) අල්ලලා පුරුදු කරන්නෙත් සමහර වෙලාවට උන්ගෙ ෆැමිලි එකම මරලා තමයි අල්ලගන්නෙ සමහර උන් ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව සූසයිඩ් කරගන්නවා දාල තියන ටැංකිවල බිත්ති වල ඔලුව හප්පගෙන සහ හුස්ම ගන්න වතුර උඩට එන්නෙ නැතුව යටටම වෙලා ඉදලා
  14. NEMISIS

    යකො මුන් නම් අමුම අමු පිස්සෝ..

    ඉස්සර නම් ඔහොම එවුන් ස්වාභාවික වරණයෙන්ම අයින් වෙලා යනවා ලමයි හදන්න කලින් කාලෙ හොද හින්දා දැන් එහෙම වෙන්නෙ නැහැ
  15. NEMISIS

    I pad 2

    iPad 2 එකක් සීල් පැක් වෙන්න බෑ ඕක 2011දි රිලීස් උනේ, සීල් පැක් තියෙන්න විදියක් නැහැ එහෙම තියනවා නම් තව අවුරුදු තුන හතරක් සීල් පැක් තියාගන්න කියපන් කලෙක්ටර්ස් අයිටම් එකක් විදියට 1000$ කට විතර විකුනගන්න පුලුවන් වෙයි :P:P පස්සෙ දැක්කෙ iPad Mini 2 කියලා :P:P
  16. NEMISIS

    💊 ප්‍රතිජීවක ප්‍රතිරෝධය වළක්වා ගනිමු.

    ඇන්ටිබයොටික් දෙන්න ඕන බැක්ටීරියා ඉන්ෆ්ලෙක්ශන් එකකදි විතරයි නේද (තුවාලයක් වෙලා නම්, ඔපරේශන් එකක් කරලා නම් වගේ නැත්නම් මොකක් හරි බැක්ටීරියාවක් ඉන්ෆ්ලෙක්ට් වෙලා හැදෙන ලෙඩක් නම් වගේ) වයිරස් ලෙඩ වලට ඇන්ටිබයොටික් වලින් ඉෆෙක්ට් එකක් නැහැ නේද (හෙම්බිරිස්සාව වයිරස් එකකින් හැදෙන ලෙඩක් නේ)...
  17. NEMISIS

    දඩයක් ගැහුවා

    නැහැ ඉක්මනට ගන්න පුලුවන් සමහර වෙලාවට පොලීසියෙ වෙන එවුනුත් දඩ කොල ගන්න ඇවිත් හිටියොත් වෙලාව යනවා පණ්ඩිත කතා කිවුවත් නැතත් කොළඹ නම් ට්‍රැෆික් ටයිම් එකේ වගේ මාට්ටු උනොත් ගොඩක් වෙලාවට එවලෙ දඩකොල දෙන්නෙ නැහැ පොලිසියට ගිහින් ගන්න ඕන
  18. NEMISIS

    සෙම්ගෙඩි සුව කරන විශ්මිත බෙහෙත් වට්ටෝරු

    ඔය මොනවත් නැතිව නිකන් මී පැණි පොඩ්ඩක් කෑවත් හරි බන් (එහෙම නැත්නම් සෙම්ගෙඩි වල ගෑවත්) සෙම්ගෙඩි වලට මීපැණි හොදයි කියන එක ලංකාවෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල සෑහෙන්න කල් ඉදන් කරන දෙයක්
  19. NEMISIS

    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

    වීනස් ෆ්ලයි ට්‍රැප් ඇට කීප වතාවක්ම ගෙනාවා, ගෙනත් ක්‍රම හත අටකින්ම ට්‍රයි කරා එක ඇටයක් වත් පැලඋනේ නැහැ ඕකීඩ් ඇට පැල කරේ කොහොමද ඒක පට්ටම අමාරු වැඩක්, අර පොල්වතුරට බෙහෙත් දාල හදන ක්‍රමෙන්ද පැලකරේ, හිතපු තරම් හරිගියේ නැති නිසා මම වැඩේ අත ඇරලා දැම්මා. මම නම් පැලකරේ ලංකාවෙ තියන ඕකීඩ් ඇට සාමාන්‍ය ඇට...
  20. NEMISIS

    UI එකක් හදාගන්න උදව්!!

    Pinterest එකේ සර්ච් කරපන් ඒකෙ නම් ගොඩක් Images තමයි තියෙන්නෙ සමහර ඒවයෙ සෝස් ෆයිල් හොයාගන්න පුලුවන් https://www.sketchappsources.com වගේ ඒවගෙත් බලපන් ඒවයෙ Sketch ෆයිල් හරි Adobe XD ෆයිල් හරි ඩවුන්ලෝඩ් කරන්න දෙනවා ඔයවගේ සයිට් තව ඕන තරම් තියනවා මම ක්ලයන්ට්ලාට කරපු ඇප් වලට පවා ඕවයෙන් අයිඩියා අරන්...

    No contents