1. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    :no::no::no: ඕක හදපු ෆේස්බුක් එකේ එවුනුත් FB ඇප් එකේ සෙටින්ග්ස් පේජ් එක විතරයි ඕකෙන් හදලා තියන්නෙ
  2. NEMISIS

    Honda CRZ ගැන

    සාමාන්‍ය පාවිච්චිට තියෙන්නෙ කීපයයිනේ බන් සුබාරු Evo අරගෙන ඩේලි පදින්න බැහැනේ හැමෝටම (toyta mark ii උනත් එච්චර තමයි) එහෙම නැත්නම් අර FWD ෆේමස් වෙන්න කලින් අසු ගනන් වල ආපුවා තමයි
  3. NEMISIS

    iPhone හෙල්ප්

    Authorized තැනකින් නම් රීප්ලේස්මන්ට් එක කරලා තියෙන්නෙ බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ Authorized එවුන් ලග විතරයි ඔරිජිනල් ඩිස්පලේ තියෙන්නෙ වෙන කොහෙන් දැම්මත් ඔරජිනල් ඩිස්ප්ලේ දාන්න බැහැ(වෙන ෆෝන් එකකින් ගලවලා දැම්මෙ නැත්නම්) ඒ නැතත් ඩිස්ප්ලේ එක විතරක් නම් රීප්ලේස් කරලා තියෙන්නෙ එහෙම අවුලක් නැහැ...
  4. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    නේටිව් කරනවා නම් ඔවු ඇන්ඩ්‍රොයිඩ් iOS වෙන වෙනම ඉගෙන ගන්න ඕන මේ දෙකේ එක වගේ කරන්න පුලුවන් දේවලුත් තියනවා වෙනම මුල ඉදන් කරන්න ඕන දේවලුත් තියනවා ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකේ ඉදන් වෙනම ඉගෙනගන්න වෙනවා ඇන්ඩ්‍රොයිඩ් වලට ජාවා හරි කෝට්ලින් හරි ඕනෙ iOS එකට Swift හරි Objective-C හරි ඕනෙ ikman.lk වගේ එකක්...
  5. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    ඔවු ඒක ඉස්සරහට හොද තැනකට එයි තාම කම්ප්ලෙක්ස් ඇප් කරන්න පුලුවන් තරමට ෆ්‍රේම්වර්ක් එක් මැචුව වෙලා නැහැ ඒ කියන්නෙ සමහර දේවල් අපේ හිතේ තියන විදයටම කරගන්න තාම ෆ්‍රේම්වර්ක් එක සපෝට් කරන්නෙ නැති තැන් තියෙන්න පුලුවන් ෆේස්බුක් එකන්ම කියලා තිබෙනෙ ඕක ගැන We are not there yet කියලා
  6. NEMISIS

    Honda CRZ ගැන

    ඉතින් බං ලංකාවෙ RWD හරි AWD හරි කාර් කීයද තියෙන්නෙ සාමාන්‍ය එකෙක්ට යූස් කරන්න මේන්ටේන් කරන්න පුලුවන් එයිනුත් කීයෙන් කීයද ඕන නම් CRZ එකේ මැනුවල් එකක් එනවා(දන්න විදියට මැනුවල් ගියර්බොක්ස් එකක් ආපු පලවෙනි හයිබ්‍රිඩ් කාර් එක) මැනුවල් ඒව ලංකාවෙ තියනවද දන්නෙ නැහැ
  7. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    ෆෝන්ගැප් කියන්නෙ HTML 5/Javascript වලින් මොබයිල් ඇප්ස් හදන්න ආපු ෆ්රේම්වරක් එකක්. ඒකෙදි ඇත්තටම කම්පයිල් වීමක් වෙන්නෙ නැහැ ඇප් එක කියන්නෙ HTML/ JS වලින් කරපු වෙබ් ඇප් එකක් ඒකේ ෆයිල් ටික ඇප් එක ඇතුලට දාල ඇප් එකක් බිල්ඩ් කරන එක තමයි ඒකෙන කරන්නෙ ඇප් එක ඇතුලෙ වෙබ් වීව් එකක් තියනවා එකෙ බ්‍රවුසරේ වෙබ්...
  8. NEMISIS

    Honda CRZ ගැන

    අහල තියන විදියට ඩ්‍රයිවින් එක්ස්පීරියනස් එක නම් පට්ටලු ඒ උනාට ගානට වටින්නෙ නැති එක තමයි කේස් එක, ඕක 2Door නේ,  ඔය ගානටම වගේ ඔය තරමටම පර්ෆෝමන්ස් තියන සිවික් එකක් ගන්න පුලුවන් ඒක 4Door ඉඩත් තියනවා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදයි
  9. NEMISIS

    NOKIA A Phone we can relay on

    සිරාවට ඔය අලුත් නොකියා සෙට් එකේ ඩිසයින් එක කොමන් වගේ මට නම් ඒ කාලෙ සැම්සුනග් සෝනි එරික්සන් එක්ක බලද්දි පට්ට ඩිසයින් තිබුනානේ නොකියා ෆෝන් වල
  10. NEMISIS

    පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

    උන් කේන්ද්‍රාපසාරක ක්‍රමේ තමයි පාවිච්චි කරලා තිබුනෙ ඒත් උන්ට පුලුවන් උනේ සාමාන්‍ය ජලයෙ තියනවට වඩා 1% හෙවි වෝටර් ප්‍රසන්ටේජ් එකක් තියන හෙවි වෝටර් පියුරිෆයි කරන්න විතරයි ඒ ටෙක්නොලොජියෙන් කවදාවත් වෙපන්ස් ග්‍රේඩ් යුරේනියම් පියුරිෆයි කරන්න බැහැ උන්ට වෙපන්ස් ග්‍රේඩ් යුරේනියම් හදා ගන්න පුලුවන් උනා නම්...
  11. NEMISIS

    1973 දී ලංකාව

    ඒ කාලෙ කිසි කරදරයක් නැතුව කෙල්ලො නිදහසේ කොටට මිනි ගවුම් ඇදල තියනවා ඒ ඇදපු ආච්චිලාම තමයි අද කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කම ඒකි බඩ උනාවගේ අවුරුදු 2500 සංස්ක්‍රෘතිය විනාස කරනවා කියලා කෑගහන්නෙ
  12. NEMISIS

    පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

    න්‍යශ්ඨික අවියක් තියරිටිකලි ඩිසයින් කරන එක ඒ කාලෙම ගොඩක් රටවල් කරගත්තා ඒ උනාට ප්‍රැක්ටිකලි ඕක කරගන්න එක තමයි කරන්න බැරි උනේ ඒ කාලෙ Nth Country Experiment කියලා එකක් තිවිලා තියනවා න්‍යශ්ටික අවි ගැන එක්ස්පීරියන්ස් නැති ෆ්‍රෙශ් PHD ඩයල් 3 දෙනෙක් අරගෙන උන්ට පබ්ලිකලි අවේලබල් රිසෝස් දීලා න්‍යශ්ටික...
  13. NEMISIS

    පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

    නැහැ උන් ඒ තරම් දුරට කරන්න උනේ නැහැ උන්ට න්‍යශ්ඨික අවියක් හදන්න තරම් රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරන්න ටෙක්නොලොජියක් ඩිවලොප් කරගන්න බැරි උනා ඒ උනාට උන් හෙවි වෝටර් (හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් තියන වතුර පියුරිෆයි කරන්න තරමක් දුරට සාර්ථක ක්‍රමයක් හොයාගත්තා උන් 1%ක් විතර හෙවිවෝටර් පියුරිෆයි...
  14. NEMISIS

    PHP ද හොද? .net ද?

    PHP එහෙම නැති වෙලා යන්නෙ නැහැ, හැමදාම ඔය පොඩි පොඩි සිස්ටම් හදන්නෙ PHP වලින් තමයි අවුරුදු ගානක් තිස්සෙ ඔය PHP වලට තියන තැන ඔහොමම තමා වැඩිවෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ අනික ලංකාවෙ තියන ගොඩක් කම්පැනි වල PHP කරනවා PHP වලට සැලරි අඩු සීන් එකට හේතුව තමයි IT බැජ් එකක් ගත්තම ගොඩක් ඇවරේජ් සහ බිලෝ...
  15. NEMISIS

    what is the BeST HD Video editing Software ?

    ෆයිනල් කට් ප්‍රෝ (Final cut pro) https://www.apple.com/lae/final-cut-pro/
  16. NEMISIS

    C# + Rest API use කරලා තියෙන අය පොඩ්ඩක් එනවද

    මේ හේතු අනුව නම් එක සර්විස් එකක් ඩවුන් උනොත් අනෙක් එකත් ඩවුන් වෙන වගේ සීන් එකක් තියෙන්නෙ ඕකට ඕන නම් අයිඩෙන්ටිකල් සර්වර් දෙකක් දාල ලෝඩ් බැලන්සර් එකක් දාන්න පුලුවන් එතකොට එක සර්වර් එකක් ඩවුන් උනොත් අනෙකෙන් හරි දුවාවි ඒ උනාට ඕක නෙමෙයි ඕකට තියන සොලුශන් එක මොකද සිම්පල් සිස්ටම් එකකට සර්වර් දෙකක් එක්ක...
  17. NEMISIS

    පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

    ඔය ඒන්ශන් ඒලියන්ස් එකේ උන් කරේ වෙන පැහැදිලි කිරීම් තියන ඒවත් ඒලියන්ස් ලා පටලවගෙන විස්තර කරපු එක අර දාල තියන ඩිබන්ක්ඩ් වීඩියෝ එක බලපන්කෝ එතකොට තෙරෙයි අරුන් අර ඒලියන්ස්ලා අල්ලගෙන නටන ඒවයෙ ඇත්ත මොකද්ද කියලා
  18. NEMISIS

    පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

    :lol::lol::lol: පට්ට සෝස් එකකින් නේ අරන් තියෙන්නෙ මුලු ලෝකෙම දන්නවා ඕකෙ කිවුවෙ අමූලික බොරු කියලා, උබලා තාම ඒව විස්වාස කරනවා දැං ඉතිං කට්ටිය රෙද්ද උස්සගෙන ඇවිත් කියාවි උබල වගේ එවුන් නිසාය ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ අරකය මේකය කියලා
  19. NEMISIS

    Web Developing Studiy

    එහෙම ටියුටෝරියල් නැහැ තිබුනත් හරිම අඩුවෙන් තියෙන්නෙ ඔයවගේ ටියුටෝරියල් වලින් ඇත්තටම දැනුමට ලැබෙන්න පොඩි දෙයක් ඒක නිසා ඔයවගේ ඒව හදන්නෙත් අඩුවෙන්. මොකද ඔයවගේ ටියුටෝරියල් එකකින් ඉගෙන ගන්න පුලුවන් ඒ ටියුටෝරියල් එකේ තියන සිස්ටම් එකට අදාල දේවල් විතරයි කන්සෙප්චුචල් දේවල් ගොඩක් මිස් වෙන්න පුලුවන්...

    No contents