1. NEMISIS

    Pears0n interview questions and process

    ඕකෙ පහුගිය දවස්වල lay-off එකක් ගියා නේද ඒක නිසා යනවානම් හොයලා බලලා පලයන් ගිහින් පර්මනන්ට් වෙන්න කලින් ගෙදර පල කිවුවොත් මොනා කරන්නද
  2. NEMISIS

    එළකිරියේ අහඹු සිදුවීම්.....

    කලින් දවසෙ කම්පැනිය ගැන ප්‍රස්න දාල ඉන්ටවිව් එකේ එන්නෙ මොනවද කියලා අහල ඊලග දවසෙ ඉන්ටවිව් එකට ආපු ඩයල් තුන්දෙනෙක්(මතක විදියට) ඉන්නවා හැබැයි මේකේ දාල තිවුන ප්‍රශන එකක්වත් ඉන්ටවිවි එකේදි අහන්නැතුව ඉන්න වගබලාගත්තා ඉන්ටවිව් එක ඉවරවෙලා එකෙක්ගෙන් මම ඇහුවා ෆෝරම් එකක ඉන්ටවිව් එකක ඇහුව නේද කියලා මිනිහට...
  3. NEMISIS

    Samsung S9+ beats Apple X

    එතකොට අර 4GB එහෙම RAM තියන වින්ඩෝස් සෙවන් දුවන පරණ කොමපියටර් වල මල්ටි ටාස්කින් බැරිද අතේ ගෙනියන, පොඩි පොඩි ඇප් කෑලි ටිකක් තියන ෆෝන් එකක, මල්ටි ටාස්කින් වලට 6GB RAM එකක් ඕන වෙනකොට ඩෙස්ක්ටොප් එකේ මල්ටි ටාස්කින් වලට අඩුම තරමේ 20-30GB වත් RAM ඕන ඇතිනේ තේරෙන්නෙ නැති නිසා අහන්නෙ
  4. NEMISIS

    කැමිලස් ගේ ගජමෑන්.

    අවුරුදු හතක් යනවා තමයි, කලින් එක්ස්පීරියන්ස් නැතුව 7න් කරා කියන්නෙ පට්ට පික්සාර් ෆිල්ම් පවා අවුරුදු 3-4 කරනවානේ
  5. NEMISIS

    Samsung S9+ beats Apple X

    උඹලා තාම මේකෙද දැන් මේක පරන වැඩියි වගේ නැද්ද මේකට ආව නම් කට්ටිය එක්ක ඒක ගැනත් අපිට ප්‍රවීණයින්ගෙ අදහස් ටිකක් දැනගන්න තිවුනා දැනටම කීප දෙනෙක්ම තමන්ගෙ ප්‍රවීණ අදහස් දක්වලා තියෙන්නෙ http://www.elakiri.com/forum/showthread.php?t=1841399
  6. NEMISIS

    Apple confirms it now uses Google Cloud for iCloud services

    ඉතිං කවුද කියන්නෙ ඇපලුයි ගූගලුයි තරහයි කියලා, ඒ දෙක අතරෙ කාලයක් තිස්සෙ ඩීල් තියෙන්නෙ තාමත් iPhone වල ඩිෆෝල්ට් සර්ච් ඉන්ජින් එක ගූගල් තියන්න කියලා ගූගල් එකෙන් ඇපල් එකටත් ගෙවනවනේ
  7. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    උදාහරනයක් විදියට iOS වල නේටිව් වලින් කරද්දි Tabbarcontroller එක ඇතුලෙ, එක එක ටැබ් වලට වෙන වෙනම navigationcontrollers දාල ටැබ් ඇතුලෙ ඉන්ඩිපෙන්ඩන්ට් නැවිගේශන් හයරාකි හදාගන්න පුලුවන්. මේක iOS වල ගොඩක් පොපියුලර් සහ ස්ටෑන්ඩඩ් UI පැටන් එකක් හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල ඕකට මැප් වෙන පැටන් එක තමයි Navigation...
  8. NEMISIS

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    අම්මෝ ඒව නම් කියලා වැඩක් නැහැ ඒක අබාන්ස් සිංගර් කියල වෙනසක් නැහැ සියලුම තැන්වල එකයි වැඩිය ටෙකී නැති කෙල්ලෙක් එහෙම ගියොත් ඒ බඩුව හදපු එකා වත් දන්නෙ නැති ඇඩ්වාන්ටේජ් කියන්නෙ
  9. NEMISIS

    Samsung S9+ beats Apple X

    අරූ ත්‍රෙඩ් එක දාල තිවුනා අපි කමෙන්ට් කරා ඉරිදට වෙන මොකක් කරන්නද බං මෙලෝ රහක් ඇති වෙන ත්‍රෙඩ් එකක් තිවුනෙත් නැහැ මේකවත් නැගල යනවනං කියලා හිටියෙ
  10. NEMISIS

    Samsung S9+ beats Apple X

    නැහැ පොන්ස් ටෝටල් රෙවෙනියු එක 2014 දි මේ සේරගෙම Net Income එක තිබිලා තියෙන්නෙ 22.1 Billion USD Samsung Electronics Samsung C&T Corporation Samsung Heavy Industries Samsung SDS Samsung Life Insurance Renault Samsung Motors Samsung Fire & Marine Insurance Cheil Worldwide එතකොට 2017 අර ෆිගර්ස්...
  11. NEMISIS

    Samsung S9+ beats Apple X

    නෑ මම iPhone යූස් කරේ නැත්නම් මම වැඩ කරන කම්පැනියෙන් මට ගෙවන්නේ නැහැ සමහර විට එලවලා දාවි
  12. NEMISIS

    Samsung S9+ beats Apple X

    ඒක තමයි කියන්නෙ සැම්සුන්ග් ඔතන ඉන්නෙ ඔය සේරම හදලා, Revenue එහෙම තියන්නෙ ඔය සේරගෙන්ම එන ඒවා ඇපල් එක ඔය තැන ඉන්න උන්ගෙ ප්‍රොඩක්ට් කීයද තියනෙන්න, උන් මේන් බිස්නස් එක විදියට iPhone, iPad, Mac, Apple Watch එක්ක තව ප්‍රොඩක්ට් කීපයයිනේ තියෙන්නෙ උන් ඒ ටික විකුනල විතරක් ඉන්න තැන බලපන්කෝ ඇපල් රෙවෙනියු...
  13. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    නෑ බන් ෆේස්බුක් ඇප් එකේ එහෙම තියෙන්නෙ අනෙක් පැත්තට ඒක නේටිව් ඇප් එකක් ඒකෙ සමහර කොටස් විතරයි React Native වලින් කරලා තියෙන්නෙ ඒක උන්ගෙ ඩොක් එකේම කොහෙ හරි තියනවා සෙටින්ග්ස් ස්ක්‍රීන් එකයි එකයි තව පොඩි පොඩි ස්ක්‍රින් දෙක තුනක් විතරයි රියැක්ට් වලින් කරලා තියෙන්නෙ කියලා
  14. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    ඔය කියන තරම් හයිප් එකක් නැහැ රියැක්ට් නේටිව් වලට ඔය ශෝකේස් එකේ තියන ගොඩක් ඇප් නේටිව් ඇප් ඒවයෙ පොඩි පොඩි දේවල් ටිකක් තමයි රියැක්ට් වලින් කරලා තියෙන්නෙ සාමාන්‍ය ලයිබ්‍රි එකක් යූස් කරන විදියට React Native ලයිබ්‍රී එකක් විදියට Integrate කරලා සමහර රීයූසබල් ස්ක්‍රීන් ප්ලැට්ෆෝම් දෙකටම එකපාර කරන්න...
  15. NEMISIS

    Samsung S9+ beats Apple X

    අලුතෙන් ෆෝන් එකක් ආව කියල ලෝකෙ දැනට තියන ලොකුම ටෙක්නොලොජි කම්පැනි එක වැටෙයි කියලා බලං ඉන්න(අවුරුදු ගානක් තිස්සෙ) කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තව ටිකකින් එන්නෝන කමෙන්ට් ටික බලලා යන්න, ඔවු පැයකින් විතර
  16. NEMISIS

    iPhone X Beats Samsung Galaxy S9 in Benchmarking Tests

    ගීක්බෙන්ච් වගේ ඒව සින්තටික් බෙන්ච්මාක්, ඒවයින් එන වැලියු එකෙන් ප්‍රොසෙසර් දෙකක පීක් පර්ෆෝමන්ස් වගේ කම්පෙයා කරන්න පුලුවන් ඒවයින් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් මනින්න හරිම අමාරුයි මොකද ගොඩක් වෙලාවට ඇප් වැඩ කරද්දි CPU එකේ පීක් පර්ෆෝමන්ස් එකෙන් වැඩ කරන්නෙ නැහැ ගීක් බෙන්ච් වගේ ඒවයෙ රිසාල්ට් ඩිරෙක්ට්ලි...
  17. NEMISIS

    ඉලෙක්ට්‍රික් වැඩ්ඩෙක්

    එහෙම එකකට නම් සාමාන්‍ය මෝටරේක RPM එක අඩු කරලා හරියන්නෙ නැහැ ඉලෙක්ට්‍රිකලි RPM එක අඩුකරොත් ටෝක් එකත් අඩු වෙනවා සාමාන්‍ය භාවිතේදි RPM එක ඇජස් කරනවා බ්‍රශ්ලස් මෝටර් වල ඒ උනාට ඒවයෙ තියෙන්නෙ හයි RPM ඒවයින් වෙසක් කූඩු කරකවන්න බැහැ ඕන නම් ස්ටෙපර් මෝටරයක් යූස් කරන්න පුලුවන් ඒකෙ ලොකු RPM එකක් ගන්න බැහැ...
  18. NEMISIS

    Atten GT

    අනික්වා නැතත් රෙස්පොන්සිව් කරා නම් හරි ෆෝන් එකකින් බලන්න ගියාම පුප ඉරෙනවා සූම් කරලයි සූම් අවුට් කරලම
  19. NEMISIS

    Parcels are missing at SL post

    මම ජනවාරි මාසෙ ඇතුලත 14ක් ඕඩර් කරා ගොඩක් ඒවා ඩොලර් 20 - 30 අතර වගේ ඒව තිබුනෙ. එකක් මිසින්, අනික්වා සේරම ආවා. මිසින් එක ඒකක් ඩොලර් එකක්වත් වටින්නෙ නැති PCB 2ක් තමයි ආවෙ නැත්තෙ ඒ සෙලර්ගෙන්ම ඒ අවට දවස්වලම ගනිපු අනකේ බඩු ආව කොයි එකටත් සෙලර්ට මැසේජ් එකක් දැම්මා.
  20. NEMISIS

    මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොපෙර්ස්ලා ඉන්න&#

    ඔවු කරලා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් iOS දෙකේම එකම විදියට එන නිකන් ප්ලේන් ලිස්ට් එකක් වගේ තියන ස්ක්‍රීන් React Native වලින් කරලා අනෙක් ඒවා නේටිව් විදියට කරලා

    No contents