හරි දැන් මේ ත්‍රෙඩ් එකේ උඹ දිගටම වටිනා වෙබ් සේවා දානවද නෑනෙ. මුල් පේජ් එකේ විතරනෙ. අපි ඇවිල්ල මෙහෙම කියෝන එකෙං වෙන්නෙ උඹේ ත්‍රෙඩ් එක bump වෙන එක. උඹ මේ නිකං හෙන ප්‍රොපෙසනල් චරිතයක් වෙන්ඩ යන්නැතුව මෙන්න මෙහෙ පිස්සු කෙලගෙන ඉඳහං බං. උඹ එලකිරියට ආවෙම පිස්සු කෙලින්නනෙ. උඹ ගැන අපේ ප්‍රතිරූපය තියෙන්නෙ...