මැරිල සති ගානක් ගිය බල්ලෙක්ගෙ මලකුණක් හොයාගෙන ගෙදර ඉන්න කුක්කවද කොහෙද එතන තියල පොටෝ සීයක් විතර දෙක තුනක් දාල :lol: :lol:
අපි ඉතිං අඬන්න ඕනෙ අනේ පව් කියල :rolleyes: :rolleyes:
ඔය පැටිය ඔහොම අම්ම ගාවට වෙලා හිටිය නං මෙලහට නාටු වෙලා බාගෙටවත් මැරිල :rolleyes: :rolleyes:
මේ වගේ කෝලම් දකිද්දි තමා කිසිම...