අඩෝ උඹල මූ ගැන දන්නවද..මූ හැම මාසෙම මියුසික් වීඩියෝ ඵකක් out කරනව.:yes:.හොඳ ගාණක් යනව අැති නේහ්.:shocked:.හොඳ අාතල් සින්දු ටිකකුත් තියෙනව.ටැලන්ට් ඵකක් තියෙනව.මුගෙ සිංදු වල beats හදන්නෙ මූ මයි..drake ව ටිකක් ෆලෝ කරනව වගේ පේන්නේ.:D
qe3XaNIoQWc
මේ සින්දුව නම් ගොඩක් හිට් උනා...