1. other guy

    ජවිපේ _ජාතික_ලැයිස්තුව

    සන්ධානේ ලිස්ට් වල ඉන්න ගොඩක් අය වෙන ජොබ් එකක් කරන්න සුදුසුකම් නැති එවුන්නේ .ඉතින් උඹට ඔහොම හිතෙන එක සාධාරණයි
  2. other guy

    ගියපාර_මේපාර

    මේ වගේ ත්‍රේඩ් එකක් ජනාධිපතිවරණයි මේ මහ මැතිවරණයයි සසදලා දැම්මනම් හරි
  3. other guy

    කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

    ඉතින් බන් කුඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියලනේ තියෙන්නේ. මෙට්ටේට නගින්න බෑ කියලා නෙවෙයිනේ
  4. other guy

    what is your best icecream ?

    කොත්මලේ වයිල්ඩ් බෙරීස්
  5. other guy

    මහබැංකු බැඳුම්කර - ඇත්තටම වුණේ මොකක්ද? Treasury Bonds Controvers

    ප්‍රධාන පක්ෂ දෙකේම වෙනසක් නෑ තම්න්ට පක්ෂ්පාති දුෂිතයෝ රකිනවා.
  6. other guy

    චීන_යාලුවෝ

    මේකනේ බන් ආසියාවේ ආශ්චර්ය අපි චීනෙට ණයයි .එහෙ උන් මෙහෙ ඇවිත් හිගා කනවා
  7. other guy

    ✖✖✖✖ ඡන්දෙට වටිනාකමක් ✖✖✖✖

    සල්ලි වෙනුවට බිත්ති ඔරලොසුවලින් දුන්නොත් චන්දේ දෙනවද?
  8. other guy

    බැඳුම්කර_මගඩිය

    බම්ප්
  9. other guy

    OCD හෙවත් ග්‍රස්ථිය

    මටත් OCD තියෙනවෝ
  10. other guy

    හිතපල්ලා සිහලු

    මට තේරෙන්නේ නෑ උඹ මහින්දට පක්ෂවද විපක්ෂවද කියලා ත්‍රේඩ් දාන්නේ.
  11. other guy

    මරු පොඩි එවුන් ටික..

    ෂොක් පොඩි එවුන් ටික.හැබැයි සමහර එවා නම් ටිකක් අනතුරුදායකයි You must spread some Reputation around before giving it to Dennied again.
  12. other guy

    බොරු ලකුණු කියල මාට්ටු සිඞ්හලයෝ :(

    ඒක එහෙම තමයි.එත් ඌටත් එහෙම පී.එම්. එනවද කියලා උඹ දන්නේ කොහොමද? ඌ කියන ඒවා බොරු කියලා මෙකේ ඉන්න ගොඩක් එවුන් දන්නවනේ.නැත්නම් ඒක උපකල්පනයක් විතරද?
  13. other guy

    බොරු ලකුණු කියල මාට්ටු සිඞ්හලයෝ :(

    ඌට එන පී.එම්. ගැන උඹ දන්නේ කොහොමද?
  14. other guy

    එලකිරියේ toiya ට මඩකි :D

    :lol::lol::lol:
  15. other guy

    kohomada post ekata 4to insert karanne?

    නෑ බන් .මන් කිව්වේ නෙට් එකේ තියෙන පොටො එකක් දාන විදිය. මැශින් එකේ තියෙන එකක් දාන්න එක්කො ටයිනිපික්ස් එකට වගේ අප්ලෝඩ් කරලා එකේ url එක ඉන්සර්ට් ඉමේජ් එකේ දාන්න නැත්නම් ගෝ ඇඩ්වාන්ස් ගිහින් ඇටැච්මන්ට් කියන එක ක්ලික්ක් කරලා මේකට අපෝඩ් කරන්නත් පුලුවන්
  16. other guy

    kohomada post ekata 4to insert karanne?

    insert image (කන්දයි ඉරයි වගෙ රූපයක් තියෙන්නේ.) එක ක්ලික් කරලා දාන්න ඕන ඉමෙජ් එකේ URL එක දාලා ඕකේ කරන්න
  17. other guy

    විලි ලැජ්ජයි යකෝ

    උඹට පිස්සුද බන් ගුනේබායිගේ තර්කවලට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න

    No contents