කළුතරදි බින්ද ගෙය
ඒ රෑම අසුවුණිය
නිල් වෙන්න වැදුණි මට
සුමනාවතී..
වැලිකඩය තවම මම
වස්සාව ලොරියකට පටවලා
මහ රෑම ඌ ගමෙන් පිටකලා
මගදීම පොලිසියට කොටුවෙලා
අත්හිටවු දඩුවමක් හිමිකලා
බැංකුවෙන් ගත්තු ණය
තවම නෑ ගෙව්වෙ මම
නඩු වැටී එකපිටට
සුමනාවතී..
වැලිකඩය තවම මම
මාසෙකට යදම් වැල් ගැටගසා
අත් දෙකට මාංචුව හිර කළා
පොලිසියෙන් ගහපු හැටි සිහිවෙලා
මම රෑට නැගිටින්නෙ බයවෙලා
කළුතරදි බින්ද ගෙය
ඒ රෑට අසුවුණිය
නිල් වෙන්න වැදුණි මට
සුමනාවතී..
වැලිකඩය තවම මම
පොඩි කාලේ ඉදන් මම ආසම සින්දුවක් තමයි හිටං
කළුතරදි බින්ද ගෙය
ඒ රෑම අසුවුණිය
නිල් වෙන්න වැදුණි මට
සුමනාවතී..
වැලිකඩය තවම මම
වස්සාව ලොරියකට පටවලා
මහ රෑම ඌ ගමෙන් පිටකලා
මගදීම පොලිසියට කොටුවෙලා
අත්හිටවු දඩුවමක් හිමිකලා
බැංකුවෙන් ගත්තු ණය
තවම නෑ ගෙව්වෙ මම
නඩු වැටී එකපිටට
සුමනාවතී..
වැලිකඩය තවම මම
මාසෙකට යදම් වැල් ගැටගසා
අත් දෙකට මාංචුව හිර කළා
පොලිසියෙන් ගහපු හැටි සිහිවෙලා
මම රෑට නැගිටින්නෙ බයවෙලා
කළුතරදි බින්ද ගෙය
ඒ රෑට අසුවුණිය
නිල් වෙන්න වැදුණි මට
සුමනාවතී..
වැලිකඩය තවම මම





2.මධුමතියේ බඩුම තමා....![]()
උඹ ටාසන්ගේ සින්දු හොරකම් කරනවා නේද?![]()
