ආවාඩෝහ්
ඕක කියන්නත් ෆේක් ඕනේද ඩෝහ් ?
අද කෑගහලා උගුර සවුත්තු කරගනින් .ඊට පස්සේ උගුරේ අමාරුවක් කියපන්.
නහයට වතුර ටිකක් ඇද්දම හෙම්බිරිස්සාව ගතියත් එනවා.
මුලු ඇගම රිදෙනවා කියපන්.(රගපාන අමාරුනම් සැල්බියුටමොල් පෙත්තක් ගහන්න.ඇදෙන් නැගිටින්න හිතෙන එකක් නෑ.)
තව හොද අදහස් ඕනේ නම් markhaloce සම්බන්ධ...