මැහෙමයි මචන් ඔය ප්‍රකාශය ඇත්ත වෙනවා ලන්කාවෙ පක්sහවලට ස්ථිර ප්‍රතිපත්තියක් තියෙනවනම්.ලන්කවේ ප්‍රධාන පක්ෂ දෙකටම ස්ථිර ප්‍රතිපත්තියක් නෑ.නායකයා අනුව පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. දැන් මෛත්‍රී නම්ට නායකයාවුනාට මහින්ද තමයි නිදහස් පක්ෂයේ නියම නායකයා. ඉතින් ඒ නායකත්වය පිලිගන්න බැරි කට්ටිය අනිත්...