මචංලා මට රුපියල් 20,000 විතර මේ දවස්වල ගන්න පුළුවන් හොදම කැම් එක මොකද්ද කියල කියන්න පුළුවන්ද...?ගාන පොඩ්ඩක් වැඩි වුනත් කමක් නැ...අළුත්ම එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ බ්‍රෑන්ඩ් එකත් එක්ක..images හොදම කොලිටි එකේ තියන බාන්ඩයක් කියන්නකෝ....
;);););););););););););););)