Rs.20,000 Best Digital Camera HELP

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා මට රුපියල් 20,000 විතර මේ දවස්වල ගන්න පුළුවන් හොදම කැම් එක මොකද්ද කියල කියන්න පුළුවන්ද...?ගාන පොඩ්ඩක් වැඩි වුනත් කමක් නැ...අළුත්ම එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ බ්‍රෑන්ඩ් එකත් එක්ක..images හොදම කොලිටි එකේ තියන බාන්ඩයක් කියන්නකෝ....
    ;);););););););););););););)
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,795
    1,477
    113
    Two months ago a sony camera was baught. cybershot DSC W 520 14.1 mega pixals, 5x Zoom, 25 mm wide angle lens, 2.7 led screen with 4GB memory Cost Rs. 19,500.00

    It has sweep panorama and recording facility.

    Did not check for any iother brands 'cos I prefer sony brand
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මට මතක විදියට මේක තමයි නිගා ගෙ අලුත්ම කොන්ට්‍රොවර්ෂල් කැම් එක. ඌ කියන විදියටනම් උට විතරයි මේක තියෙන්නෙ. ඒ නිසා උඹත් අරගෙන ත්‍රෙඩ් එකක් දාපන් 'මටත් තියෙනවා මෙව්වා කියලා'. :D

    HTML:
    http://www.amazon.com/Sony-Cyber-Shot-DSC-WX9-Vario-Tessar-Wide-Angle/dp/B004H8FNJO

    .
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    මට මතක විදියට මේක තමයි නිගා ගෙ අලුත්ම කොන්ට්‍රොවර්ෂල් කැම් එක. ඌ කියන විදියටනම් උට විතරයි මේක තියෙන්නෙ. ඒ නිසා උඹත් අරගෙන ත්‍රෙඩ් එකක් දාපන් 'මටත් තියෙනවා මෙව්වා කියලා'. :D

    HTML:
    http://www.amazon.com/Sony-Cyber-Shot-DSC-WX9-Vario-Tessar-Wide-Angle/dp/B004H8FNJO
    .
    නැ බන් දාන්න ඔනෙ තොපිලට කොහෙන්ද මෙවා;)
     

    CreativeManz

    Member
    Aug 13, 2011
    252
    13
    0

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    machoo Scurvy aran thibba $216 ta Sony WX9 eka..eeka patta cam eka..poddak balapan..mehe nam eeta wada ganan wadi wei..naththam mehe ganna wenne w series eka thama..:)
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Machan I bought Brandnew Cybershot W560 from Ebay and cost me around $130. Me umbe ekai mage cam ekai review ekak.

    http://snapsort.com/compare/Sony-W520-vs-Sony-W560

    W 570 ekath ela. 16.1 Megapixel Camera
    Sony Cyber-shot DSC-W570

    • Replaces W350
    • 16.1-megapixel CCD
    • 25mm-equivalent wide-angle lens with 5x zoom
    • 2.7-inch LCD screen for easy viewing
    • Optical SteadyShot image stabilization
    • 720p movie capture
    • Sweep Panorama
    • Available in February for about $180
    Sony Cyber-shot DSC-W560


    • 14.1-megapixel
    • 26mm-equivalent wide-angle lens
    • 720p movie capture
    • Sweep Panorama
    • 3.0-inch LCD
    • Optical SteadyShot image stabilization
    • Available in February for about $160