Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

dinushadre

Well-known member
  • Jul 3, 2013
    987
    172
    83
    me bodies okkoma photos 100,000 -200,000 gatthama shutter count eka ewarai

    Meka poddak pahadili karapanko mcn :eek:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    තව දෙයක් තමයි මම අහල තියෙන විදිහට aperture ,shutter speed ,iso ඔය තුන හරියට හරි අගයට දාගන්න පුළුවන් නම් photo එක ගොඩ කියලා.ඒත් මචං ඕක වෙනස් කර කර test කර කර ගහන්න බෑනේ මචං . Photo එකට ඉන්න එවුන් බනිනවනෙ ..:angry::angry::angry:

    අනික ඔය කියල තියෙනවා වගේ shutter count එක වැඩිවෙලා camera එකේ ආයු කලෙත් අඩුවෙනවානේ ...:no:
    ඒක නිසා මං “auto” දාල තමා ෆොටෝ ගන්නේ .පස්සේ lightroom වගේ Software එකක් දාල පුළුවන් තරම් ෆොටෝ එක ගොඩ දානවා .ඒක ඉතින් වැඩ දෙකක් ..:baffled:එක පාර හොඳ ෆොටෝ එකකට ඔය parameters තුන හරියට set කරන විදිහක් කවුරුහරි කියල දෙන්නකෝ ..:nerd:

    ඒකමචන් Experince එකත් එක්කම එන්න ඕන දෙයක්,අපි Cam එක ගැන lensඑක ගැන දන්නවනම් අපිට වෙලාවෙ හැටියට ඔය setting ටික හදාගන්න පුළුවන්.අනික Auto modeඑකෙන් ගන්න එක හැම වෙලාවෙම අසාර්ථක නෑ,මටත් තවම ටිකක් අවුල් ඔය ටික ඉක්මණින් හදාගන්න එකනම් :dull:. ටික ටික පුරුදු වෙන්න ඕන, අනික එහෙම වෙලාවට නැතුව නිකන් ඉන්න වෙලාවට setting වෙනස් කර කර 4toඅරන් බලන්න! :yes:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    me bodies okkoma photos 100,000 -200,000 gatthama shutter count eka ewarai

    Meka poddak pahadili karapanko mcn :eek:

    ආහ් ඔව් මචන් සියලු දේ අනිත්‍යයයි නේ..:yes:
    සමහරවිට ඕවගෙ Shitter count එක ඉවර වෙන්න කලින් වෙන part එකක් කෙල වෙන්නත් ඉඩ තියෙනවා
    shutter එක ගියොත් ඒක දාලා පාවිච්චි කරන්නත් පුළුවන් ඕනෙනම්.
    100,000-200,000 කියන්නෙ ලොකු ගානක්නෙ මචන්..:shocked:
     
    • Like
    Reactions: dinushadre

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana

    ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.. :yes: කියවලා බලන්න සමීර අය්යගෙ බ්ලොග් එක:) http://mamaicamerawai.blogspot.com/
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Podi Silva - පොඩි සිල්වා;20920399 said:
    ඇර පිටිපස්ස බොද කරලා පොටෝ ගන්නේ කොහොමද

    Ekata kiyanne depth of feild kiyala. Dslr camer eka nam hariyatama awashya deta focus karama auto wate boda wela e focus una de kapila penawa. Godakma hodata depth of filed eka ganna one nam manual karana eka thamai hodama. Depth of filed yanu sheshthra gabura
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    987
    172
    83
    ආහ් ඔව් මචන් සියලු දේ අනිත්‍යයයි නේ..:yes:
    සමහරවිට ඕවගෙ Shitter count එක ඉවර වෙන්න කලින් වෙන part එකක් කෙල වෙන්නත් ඉඩ තියෙනවා
    shutter එක ගියොත් ඒක දාලා පාවිච්චි කරන්නත් පුළුවන් ඕනෙනම්.
    100,000-200,000 කියන්නෙ ලොකු ගානක්නෙ මචන්..:shocked:

    රෙප් ++++ ඒකත් එහෙමයි නේ බන් මන් use කරපු එකක් ගන්ඩ ගියෙ අතල් එකට 4ටො ගහන්න, අඩුවට ගන්ඩ පුලුවන් 360° sup කරන cam එකක් කියපන්කො ට්‍රිප් එහෙම ගියාම photo කැල්ලක් ගහගන්ඩත් පුලුවන්. :D :cool:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    රෙප් ++++ ඒකත් එහෙමයි නේ බන් මන් use කරපු එකක් ගන්ඩ ගියෙ අතල් එකට 4ටො ගහන්න, අඩුවට ගන්ඩ පුලුවන් 360° sup කරන cam එකක් කියපන්කො ට්‍රිප් එහෙම ගියාම photo කැල්ලක් ගහගන්ඩත් පුලුවන්. :D :cool:

    360° කිව්වෙ? variangle Display? or Panorama?:confused: මමනම් කියන්නෙ මචන් DSLR Cam ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්නෙ නැතුව use කරපුවා ගන්න එපා කියලා..:no:
    Nikon D5200/D5100හොඳයි,
    B/new ගන්නවනම් Nikon D3300/Canon 700D/1300D වගේ යන එක හොඳයි හැබැයි Zoom lens එකක්(Ex-18-200mm/18-135mm) නම් දාගනින් මචන් නැත්නම් ටික ද්වසකින් එපා වෙනවා..18-55mm Lens වගේ Kit lensඑහෙම.:yes:

    60Dක් තියෙනවා කිව්වා විකුනන්න අපේ කොල්ලෙක් ලඟ මන් අහල කියන්නම්..:yes:
     
    Last edited:

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    360° කිව්වෙ? variangle Display? or Panorama?:confused: මමනම් කියන්නෙ මචන් DSLR Cam ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්නෙ නැතුව use කරපුවා ගන්න එපා කියලා..:no:
    Nikon D5200/D5100හොඳයි,
    B/new ගන්නවනම් Nikon D3300/Canon 700D/1300D වගේ යන එක හොඳයි හැබැයි Zoom lens එකක්(Ex-18-200mm/18-135mm) නම් දාගනින් මචන් නැත්නම් ටික ද්වසකින් එපා වෙනවා..18-55mm Lens වගේ Kit lensඑහෙම.:yes:

    60Dක් තියෙනවා කිව්වා විකුනන්න අපේ කොල්ලෙක් ලඟ මන් අහල කියන්නම්..:yes:

    Man hithanne mu 360 kiwwe ara full panaroma gahana cameras gana wenna athi , ewa nam ekko gopro/xiaomi yi 360 rig ekak hari , ricoh theta 360/nikon keymission 360 ekak ganna wei
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    තව දෙයක් තමයි මම අහල තියෙන විදිහට aperture ,shutter speed ,iso ඔය තුන හරියට හරි අගයට දාගන්න පුළුවන් නම් photo එක ගොඩ කියලා.ඒත් මචං ඕක වෙනස් කර කර test කර කර ගහන්න බෑනේ මචං . Photo එකට ඉන්න එවුන් බනිනවනෙ ..:angry::angry::angry:

    අනික ඔය කියල තියෙනවා වගේ shutter count එක වැඩිවෙලා camera එකේ ආයු කලෙත් අඩුවෙනවානේ ...:no:
    ඒක නිසා මං “auto” දාල තමා ෆොටෝ ගන්නේ .පස්සේ lightroom වගේ Software එකක් දාල පුළුවන් තරම් ෆොටෝ එක ගොඩ දානවා .ඒක ඉතින් වැඩ දෙකක් ..:baffled:එක පාර හොඳ ෆොටෝ එකකට ඔය parameters තුන හරියට set කරන විදිහක් කවුරුහරි කියල දෙන්නකෝ ..:nerd:

    මම නම් මචං මෙහෙමයි කරන්නේ.......

    Manual mode එකේදී අපිට වෙනස් කරන්න ඕනේ දේවල් තුනක් තියනවනේ. ISO, Aperture and Shutter speed.

    සාමාන්‍යයෙන් මම නම් කරන්නේ ISO එකයි Aperture එකයි photo එක ගන්න කලින් තීරණය කර ගන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි තැනක photo එකක් ගන්න ලෑස්ති වෙන්න ඉස්සෙල්ලා එතන තියන ආලෝක තත්වය ගැන සහ ගන්න photo එකේ ඇතුලත් වෙන්න ඕනේ වෙන දේවල් (විශේෂයෙන් photo එකේ අපිට ඕන වෙන දේවල් වල ගැඹුර - depth of field) කලින් තීරණය කර ගන්නවා. ඊට පස්සේ ඒවාට අදාලව ISO & Aperture හදාගෙන තමා photo එක ගන්න කැමරාව ඇහැ ලඟට ගන්නේ. එතකොට අපිට ගොඩක් වෙලාවට හදන්න ඕන වෙන්නේ Shutter speed එක විතරයි.

    දවල්ට photo ගන්නකොට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ISO 100, 200 තමා. රෑට නම් 800 වෙනකල් යනවා. එතනින් එහාට නම් යන්නේ නෑ. මොකද මගේ කැමරාව එතනින් එහාට එච්චර හොඳට perform කරන්නේ නෑ.
    F එක නම් ඉතින් ගන්න photo එකේ හැටියට වෙනස් වෙනවා.

    ඒ දෙක හදා ගත්තට පස්සේ ඉතින් Shutter speed එක වෙනස් කර කර photo ගන්නවා.

    කොහොමටත් ISO එක අඩුවෙන් තියා ගන්න එක හොඳයි.
    අනිත් එක තමා photo ගන්න environment එක වෙනස් වෙන හැම වෙලාවකම white balance කරන්න.
    හරියට photo එක ගත්තාම post production වලට යන වෙලාව අඩු කර ගන්න පුලුවන්.

    තව දෙයක්, aperture එකෙන් lights control කරන්න පුළුවන් උනාට aperture එකෙන් lights control කරනවාට වඩා අපි කරගන්න ඕනේ depth of field හදා ගන්න එක.
     
    :yes: ela mcn!