ඇත්තටම ආදරය...

Samaposha

Well-known member
  • Nov 9, 2016
    569
    580
    93
    Habarana
    ඇත්තටම ආදරය කියන්නෙ,
    මාන පරිණාමයේ පැවැත්ම උදෙසා, තම වර්ගයා බෝ කිරීම සදහා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති වන ආකර්ෂණය.
    මේක ලිංගිකත්වය, ආදරය කියන්නේ ඉන් එහාට ගිය ආධ්‍යාත්මික බැඳීමක් කියන්නෙ මිනිස්සු මනසින් උසස් කියලා පෙන්නන්න මවාගත්ත බොරුවක්! හා නැද්ද?