1. other guy

    මෙන්න වැඩකාරයෝ

    :yes::yes::yes::yes::yes:
  2. other guy

    මට මාරම දුකයි

    ඕක ගැන හිතන්නේ නැතුව නිදාගන්න බලපන්.හෙට උදේ ඇහෙරෙන කොට ඔය සිද්ධියෙ උඹට දැනෙන බර අඩුවෙලා තියෙයි
  3. other guy

    ව්‍යවසායකයෙක් වෙමු හිටං

    අපි තාමත් හිටගෙන හිටන්
  4. other guy

    නාන කාමර කට්ටල උදව්

    බම්ප් තමයි
  5. other guy

    ආතල් ideas

    patta.+
  6. other guy

    Bad News & Good News

    good luck mchn
  7. other guy

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    :yes::yes::yes::yes::yes: එක මැච් එකක විකට් 4ක් විතර ගිහිල්ල(චේස් එකක) ඉන්න වේලාවක ඇවිත් ප්‍රෙෂර් එකත් එක්ක ෆේල් වුනේ. අනිකෙත් මතක හැටියට අන්තිම ඔවර්ස් ටිකේ ආවේ. තව මැච් එකක දිනන්න ලකුනු 30-40ක් අඩු රේට් එකකින් ගහන්න තියෙනකොටත් මූව එවන්නේ නැතුව මැතිව්ස් අවා.
  8. other guy

    බඩ රිදෙන විදිහ අනුව ලෙඩේ හොයාගමු

    හොද පොස්ට් එකක්
  9. other guy

    මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

    එක හුස්මට කියෙව්වා මාරම විදියට හිතට වැදුනා මචන්. එත් ඒ අය කරපු කැපවීමට සාධාරණයක්වුනේ නෑ. ඒ අය දිවි නොතකා සටන් කරේ යුද්ධය ඉවර වුනාට පස්සේ එයාලගෙ දරුවන්ට හොද රටක් උරුම වෙයි කියලා. එත් යුද්ධය ඉවරවෙලා අවුරුදු 6ක් ගියත් රට එක තැනමයි.

    No contents