වම් පැත්තේ අයින බස්වලට තියලා, ඒකත් එක්ක දකුණු පැත්තට තියන ලේන් එක බයික්+ත්‍රීව්ල් වලට දුන්න නම් හරි නේද? එතකොට බයික්+ත්‍රීවීල්වලට ලේන් දෙකම පාවිච්චි කරලා යන්න තිබුනා. අනිත් ලේන් එක කාර්, වෑන් ඇතුලු අනිත් වාහනවලට දුන්න නම් හරි.
හැබැයි ඉතින් මේක හරියටම වෙන්න පාරේ ලේන් 3ක්වත් තියෙන්න ඕනි. ලේන් 2...