වල් බල්ලෙක්ව තමයි දැන් හදන්නේ. ඌව අපි ගෙනාවේ නෑ. ඌ කාත් කවුරුත් නැතුව ඉද්දි තමයි අපේ ගෙදරට ආවේ. අපිත් ඒ වෙද්දි ගෙදර බල්ලෙක් හිටියේ නැති නිසා ඌව ගෙදරට ගත්තා.
හොද සතෙක්ට ගහන්න ඕනි බෙහෙත් ඔක්කොම ටික විදලා තියනවා. මැක්කො එනකොට ඒකට වෙනම බෙහෙත් අරන් ඇවිත් ගානවා. කෑම බීම ගැන එච්චර අවුලක් නැ. දෙන ඕනි...