තප්පර 16ක් තුළ ඔබට මට ලෝකයාගෙන් ඉගෙන ගන්න දහසකුත් දේවල්...
ජපානයේ කිසිම වැඩකට ගැහැනු පිරිමි කියලා වෙනසක් නෑ, වැඩනම් සද්ද වහලා වැඩ.
ඕනෑම වැඩක් ප්‍රොෆෙශනල් ලෙවල් එකට.
සුද්ද කරන්නෙ වැසිකිලියක්ද ඒක පිරිමින්ගේ වැසිකිලියද ගැහැනු වැසිකිලිද අදාල නෑ, මැදිවියේ ගැහැනු කෙනෙක්. කිසිම චකිතයක් නෑ, පිරිමින්ව...