1. chathuranirmal

    ඒලකිරි ඉස්සර තිබුන හැටි

    ඇයි බන් ඉස්සර එළකිරියේ හිටියේ හෙන පොෂ් මිනිස්සු. කුණුහරුපයක් කිව්වත් කියන්නෙ ඉංග්‍රීසියෙන්. හැමෝම කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්. ඉස්සර කඩ්ඩෙන් කතා කරපු උන් , දැන් සුද්ද සිංහලෙන් කතා කරනවා. ඒ මද්දිවට වලි දාගන්නවා ඉවරයක් නෑ. පොඩි දෙයක් අල්ලගෙන රණ්ඩු වෙන අයත් මෙකේ හිටියා යාළුවෙක් කියපු නිසා මාත්...
  2. chathuranirmal

    ඒලකිරි ඉස්සර තිබුන හැටි

    තිම් එක නම් එච්චර ලොකු අවුලක් නෑ බන්. මේක ඉස්සර එකට වැඩීය හොදය්. ඉස්සර ෆොටෝ එකක් දැම්මත් සමහර අයට පෙන්නෙ නෑ. ඒත් දැන් ෆොටෝ කෙලිම දාන්නත් පුලුවන්, ලින්ක් එකක් විදියට දාන්නත් පුලුවන්. ඉස්සර තීම් එකේ අමුතු ගැම්මක් තිබුනා තමයි. ඒත් මට නම් තියන ලොකුම අවුල රෙප් ක්‍රමය නැති කරපු එක. ඒක තිබුන නම් ගොඩක්...
  3. chathuranirmal

    ඒලකිරි ඉස්සර තිබුන හැටි

    උබ ඕක අදද දැක්කේ?? elakiri.com කියලා ගැහුවම එන්නේ තනිකර කෙල්ලොන් ගේ රූප,. හැබැයි අතරින්පතර @scurvy ගේ ෆොටෝ කෑලිත් තියනවා :lol: :lol:
  4. chathuranirmal

    ෆෝන් එකක අවුලක්. HELP

    ෆෝන් එකේ වර් ගේ ගැන එච්චර හිතන්න එපා. මේක චයිනීස් කටුවක්. මට මේක හදාගන්න විදියක් කියපන්කෝ. මේක අපෙ මාමා කෙනෙක්ට ඔෆිස් ෆෝන් එකක් විදියට නිකං ලැබුන එකක්. එයා ඒක පාවිච්චි කරන්නෙ නැති නිසා මට මේක දුන්නා . මටත් මේක වැඩක් නෑ බන්. ඉගෙන ගන්න පොඩී එකෙක් ඉන්නවා. ඒ කොල්ලටවත් දීලා දාන්න හිතාගෙන ඉන්නේ...
  5. chathuranirmal

    why should we all eat parippu everyday !!

    පරිප්පු වෙනුවට බඩ ඉරුගු ආදේශ කරපු කතාව නම් ටිකක් මෝඩයි. බඩ ඉරිගු හොදිත් මම කාලා තියනවා. ඒකත් පට්ට රහයි. උබලට තේරෙන්න කියනව නම් තනිකර කඩල පරිප්පු කනවා වගේ තමයි.
  6. chathuranirmal

    ෆෝන් එකක අවුලක්. HELP

    මගේ ලග Apple කියලා Android ෆෝන් එකක් තියනවා. ( ඇපල් කිව්වට මේක චයිනීස් ඇන්ඩොයිඩ් කටුවක්) . මෙකේ 8gb Internal memory එකක් තියනවා. ඒත් බන් App දාන්න පුලුවන් 50mb වෙනකල් විතරයි. Phone එක Reset කරලත් බැලුවා. ඒත් අර කේස් එකම තියනවා. SD card එකක් ගහලා ඒකට ඇප් දාන්නත් ට්‍රයි කරා. ඒකත් හරි යන්නෙ...
  7. chathuranirmal

    Baby Girl Name / බබාට නමක්

    අන්න ඒ දෙන්නටම හිතිච්ච නම් දාපන්. ඒ නම් තමයි සුබ නම. අරිසෙන් අහුබුදුටයි , තව නම් දාන උන්ටයි නිකරුනේ සල්ලි නාස්ති කරලා කියවද්දි කට උලුක් වන නම් දාන්නත් එපා.
  8. chathuranirmal

    Baby Girl Name / බබාට නමක්

    අශාවින්දි :rofl: එක එකා කියන නම් දාන්න එපා බන්. ඕනිම කෙල්ලෙක් තමුන්ට ලමයෙක් ලැබෙන්න ඉද්දි අර නම දාන්න ඕනි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම හිතිච්ච නම් ඇති. ඒ නම දාන්න.
  9. chathuranirmal

    Sony erricson phone තබ්බනං

    රැකට බය නැතුව සෙල්ෆියක් උනත් ගහන්න පුලුවන්. පට්ට කොලිටියි ෆ්‍රන්ට් කැම් එකත්. ගොඩක් ෆෝන් වල ෆ්‍රන්ට් කැම් එකත් එක්ක ෆෑෂර් එකකුත් එනවා. ඒ ෆෝන්වල පොටෝ කොලිටී එක තවත් වැඩියි. සෝනිවල ලොකුම අවුල තමාඅ බැට්‍රිය.
  10. chathuranirmal

    eset internet security

    kaspersky aulak na. Kaspersky dammama issara vage SLOW venneth naha
  11. chathuranirmal

    කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්

    Instagram innavada balanna. Kello FB yanava aduyi. Vadipurama inne INstagram.
  12. chathuranirmal

    eset internet security

    ෆේස්බුක් එකේ eset key තියන page තියනවා., තව බ්ලොග් එහෙමත් තියනවා. ඒවගේkeys තියනවා. ඒවා දැම්මම මාස 3-5 ක් වැඩ කර ගත්තැකි. esetවගේ බාල වයිරස් ගාඩ් දාන්න එපා බන්. වයිරස් ගාඩ් එකට එන හොර keyඅදුර ගනන් බැරුව කොහොමද බන් ,අපේ කොම් පියුටර්වල තියන ඒවා ආරක්‍ෂා කරන්නේ. :yes: මමත් ඕක සල්ලි දීලා අරන් කාලයක්...
  13. chathuranirmal

    Spa experiences#

    උබලා වගේ හරක්. ගිහින් STDටෙස්ට් එකක් කර ගනින්. වැඩේ වෙලා ටෙස්ට් කරන්න ඕනි දව්ස් ගානක් තියනවා. මම ඒ ගැන හරියට දන්නෙ නැ. දන්න කෙනෙක් ගෙන් අහගෙන , අදාළ දින ගාණ පහු කරලා ගිහින් ටෙස්ට් එක කර ගනින්. STD වලට අමතරව හරි;ඊට වඩා හොද ටෙස්ට් වර්ග ඇති. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.
  14. chathuranirmal

    Pheanoo P27 Bluetooth Soundbar Unboxing Review & Set Up Guide

    ඔක්කොම හොදයි. ඒත් පෙට්ටිය කඩපු තැන හරි නෑ. හොද මේසයක් ගනින්.මේසයක් අරගෙන වදගත් විදියට කරපන්. ලැට් බුරුසුවකුත් වීඩියෝ එක අස්සේ තියනවා. මේවා වෙනරටවල්වල මිනිස්සු දකිනවා.
  15. chathuranirmal

    ස්ත්‍රී වශියක් කරන්න එන්ඩෝ

    ශාරුක් දැන් නාකියි බන් :yes:
  16. chathuranirmal

    ස්ත්‍රී වශියක් කරන්න එන්ඩෝ

    අල්ලපු ගෙදර ගෑනුන්ට වශී කරන්න යන්න එපා. කරනව නම් මීයා කලීෆා වගේ එකියෙක්ටවත් කරපන්. එතකොට බලන්න පුලුවන් මේකේ ඇත්ත නැත්ත :rofl: මේකත් පොඩ්ඩක් බලපන්කෝ. 👇 👇

    No contents