1. SANJEE

    EK Married Club-16

    උන් ඒ ඉක්මනින්ම එන්නේ නෑ......... වට වන්දනාවේ ගිහින් දවල්ට කන්න කියක් හරි එකතු කරගෙන (පගාව විදියට හිඟාකාලා) හවස් වෙන්න තමා එවෙන්නේ පොලිසියට...... සර්වන්ට් යවන්න බැරිද.....?
  2. SANJEE

    EK Married Club-16

    තව ටික දවසයි ඔය ටයිට්ල් එක තියෙන්නේ....... යනවා යන්න මම මෙතනින්...... :)
  3. SANJEE

    EK Married Club-16

    එකෙන්ම........ පින්සෙන්ඩු වෙන්න ගියාම උන් රඟන්නේ හරියට උන් ඇමතිවරු වගේ...... වරදක් කලානම් දීසන්ට් එකේ දඩ කොලේ අරගෙන එන්න තිබ්බේ.....
  4. SANJEE

    EK Married Club-16

    අනේද කියන්නේ....... එක වරුවෙන් මුළු රට පුරාම හිට් වෙන්න තිබ්බ චාන්ස් එක.....
  5. SANJEE

    EK Married Club-16

    හෆ්ෆටසිරි......... ඇත්තටම ඔය ටික රිවර්ස් එකට ගියානම් මොකද...... පොලිසියේ උන්ට නෝට් වෙන්නේ නෑනේ.......
  6. SANJEE

    EK Married Club-16

    ඒකනේ බං......... නැන්දට පාගල් ද කොහෙද........
  7. SANJEE

    EK Married Club-16

    අද උදේ පාන්දර මොනවා හරි පාගලාද ගියේ ඕකුන්ට සර් කියන්න....... පිස්සුද මන්දා...... :growl::growl::growl:
  8. SANJEE

    EK Married Club-16

    ඒ පාර මොකද සීන් එක.....? :dull:
  9. SANJEE

    EK Married Club-16

    ආහ්හ් මහරජ බිසව..... :P
  10. SANJEE

    EK Married Club-16

    මොකක්..... ? ඒ මොකද......?
  11. SANJEE

    EK Married Club-16

    එසේම වේවා....... කෙසේදසැප දුක්.....
  12. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.....
  13. SANJEE

    EK Married Club-16

    ඔව් ඔව් දෙකම යූස් කලොත් උඹ අර අකුරැස්සේ සාරුවාගේ රෙකොර්ඩ් කඩයි........ :lol::lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-16

    කටේ විතරක් ඔබන්නමද කල්පනාව...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. SANJEE

    EK Married Club-16

    තෝත් යමක් කමක් දන්නා එකෙක් නොවැ බලාගෙන ගියාම එකක් විතරක් තිබුනට..... :lol::lol:
  16. SANJEE

    EK Married Club-16

    අනිවා අනිවා......
  17. SANJEE

    EK Married Club-16

    කටයි හැසිරීමයි සතෙක්ට වැඩක් නැති උනත් මේ bmw ඇන්ටිත් හරි හැඩකාරියෙක් නෙහ්හ්.......
  18. SANJEE

    EK Married Club-16

    ලොකු ගානක් ඇප තියන්න වෙයි සයිස් එකේ හැටියට....... :oo::baffled:
  19. SANJEE

    EK Married Club-16

    එකක කියනවා මිනිහා වාහනේ හිටියා කියලා....... තව එකක කියනවා මිනිහා වාහනේ හිටියේ නෑ කියලා....... අපේ වැලා හප්පලා තියෙන්නේ කොට්ටාවේ කෑම කඩයක් තියෙන වෙශියෙක් නොවැ.......
  20. SANJEE

    කෝට්ටේ ට්‍රැෆික් එකට මොකද උනේ..

    හැබෑට මාත් මේ දවස් වල උදේට කල්පනා කර කර යන්නෙම කෝ අර තිබ්බ ට්‍රැෆික් එක කියලා....... පෙනෙන මහා වෙනසකුත් නෑ....... වෙනදට පාර්ලිමේන්තු පාරේ රවියාගේ ගේ ළඟ ඉඳන්ම ට්‍රැෆික් එක........ දැන් පාලම පහු කරලා බර්ගර් කිං එක හරියේදී වගේ තමා ට්‍රැෆික් සෙට් වෙන්නේ......

    No contents