රන්ජන්_තට්ටේ ගාලලු
බන්ධනාගාරයේදී රන්ජන් වෙනස් වෙයි
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මන්ත්‍රීවරයා රදවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා...