බයියන්ගේ කාලය අවසන් බව පවසමින් රට පුරා බයියන්ට සිදුවන කෙනෙහිලිකම් හේතුවෙන් පොහට්ටු මන්ත්‍රී වරුන්ට ගම් බිම් කරා යෑමට නොහැකි තත්වයක් උදා ඇති වී ඇති බව වාර්ථා වේ. බයි අරගලයක් නිර්මාණය වී නැවතත් පොහට්ටු නායකත්වයක් රටට ලබා ගැනීමේ සූදානමක් පවතින බව මේ දිනවල දැඩි ආරක්ෂක රැකවල් මත පැවැත්වෙන බයි...