ඕනම නම්, iOS වලට ඇප් C++ වලින් කරන්න පුලුවන්, ඒත් රෙකමන්ඩ් කරන්නෙ Swift හරි Objective-C හරි තමයි
ඇන්ඩ්‍රොයිඩ් ඇප් නම් Java වලින් කරන්න ඕන (Kotlin වලිනුත් පුලුවන්). C++ වලින් ඇන්ඩ්‍රොයිඩ් වලට ගොඩක් පර්ෆෝමන්ස් ඕන පාට්ස් විතරක් කරලා ඇප් එකට ඉන්ටග්‍රේඩ් කරන්න පුලුවන්, ඒත් නෝමල් ඇප් එකකදි ඒවගේ කරන්නෙ...