1. NEMISIS

    Apple 6

     ඔවු දෙනවා නම් අවුලක් නැහැ හැබැයි ගන්නකොට ඇපල් සයිට් එකෙන් චෙක් කරන්න ඕන උඹ ෆෝන් එක ඔන් කරපු දවසෙ ඉදන් හරියටම අවුරුද්දක් ඉස්රහට තියනවද කියලා මට නම් අහු වෙලා තියනවා මාස 10ක් වගේ තියන ඒව, ඒ කියන්නෙ ඒ ෆෝන් එක ඔන් කරලා බලලා තියනවා මාස දෙකකට කලින්. සමහර කඩවල් තියනවා එහෙම චෙක් කරලා හරියටම අවුරුද්ද...
  2. NEMISIS

    Apple 6

    6 එක ලංකාවෙ එක Authorized එකෙක් ලග වත් නැහැ අඩුම තරමෙ 6S එකවත් නැහැ මම පහුගිය දවස්වල මගෙ යාලුවෙක්ට 6S එකක් ගන්න හැමතැනම බැලුවා Authorizied එවුන් ලග 6S එක වත් නැහැ උන් ලග තියෙන්නෙ 7 විතරයි සොෆ්ට්ලොජික් එකේද කොහෙද 6S Plus වගයක්ද කොහෙද තිබුනා (තැන මතක නැහැ එකම දවසෙ තැන් සේරම බැලුවෙ)
  3. NEMISIS

    Apple 6

    iPhone 6  බ්‍රෑන්ඩ් නිව් දැන් නැහැ (පරණ ස්ටොක් තියනවා කියලා දෙනවා නම් ඒත් බොරු වෙන්න පුලුවන්   මහෙදි ටිකක් ක්ලීන් කරලා මෙහෙදි සීල් කරලා තමයි දෙන්නෙ) සෙකන්ඩ් හෑන්ඩ් එකක් හොද එකක් බලලා ගන්න පුලුවන් (බලන්න ගොඩක් දේවල් තියනවා ප්‍රදානවම මොනවා හරි රීප්ලේස්/රෙපෙයාර් කරලාද, Unlok ගෙනාපු එකක්ද, iCloud...
  4. NEMISIS

    Manual Car Help

    මැනුවල් පදිනවා නම් ක්ලච් එක බැලන්ස් කරගන්න පුලුවන් වෙන්න එපැයි මමත් මැනුවල් සිවික් එකක් පදින්නනෙ ඕන කන්දක පටස් ගාල බැලන්ස් කරලා දුන්නැහැකි අපේ ගෙදර තියෙන්න හෙන කදු තියන පලාතක ඒක නිසා එහේ ක්ලච් බැලන්ස් නැත්නම් බඩුම තමයි
  5. NEMISIS

    iPhone

    මම අරගෙන නැහැ ඒත් එවුන්ගෙ සර්විස් එක පට්ටම චාටර් කියලා කවුරුත් කියනවා වෙනකක් තිය මම මේ ලගදි දැක්කා reddit එකේ ත්‍රෙඩ් එකකුත් තියනවා උන්ගෙ සර්විස් එක චාටර් කියලා UAE කියන්නෙ Facetime App එක නැහැ යාලුවො ගෙදර කට්ටිය තව iPhone/iPad යූස් කරනවා නම් මේක නැති එක පොඩි පාඩුවක් වොරන්ටි කියන්නෙ මුන හදලා...
  6. NEMISIS

    iPhone

    පුලුවන් නම් ඔය ගානට තිබුන තැනක් දාපන් මොකද 1lac වලට ගන්න පුලුවන් නම් එතනින් අරන් US ගිහින් ලාබ තියාගෙන විකුනන්නත් පුලුවන් වෙයි US   වලින් ගන්නවා නම් 9% ටැක්ස් එකක් වදිනවා (සමහර තැන් වල 15%ක්ද කොහෙද) USD to LKR Rate එක 153 කියලා ගූගල් එකේ එන්නෙ (ඒත් ප්‍රැක්ටිකලි මීට වඩා වැඩි වෙනවා 155 - 158 වගේ)...
  7. NEMISIS

    ලොතරැයි බොරුවක් කරනවද?

    ඕවයෙ ඔය බෝල සේරම එක සමාන නැතුව ඇතිනේ. ඒ කියන්න හිතල මාරු කරලා නෙමෙයි, හදද්දි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවානේ අඩුම තරමේ මිලි ග්‍රෑම් එක එක හරි බර වෙනස් වෙනවා ඇති මේ හේතුව නිසා 100%ක්ම රැන්ඩම් කියන්න බැහැනේ පොඩි බයස් එකක් තියනවා පහු ගිය අවුරුදු ගානක දිනුම ඇදීම වල ඩේට සයිට් එකේ තියන නිසා මැශින් ලර්නින්...
  8. NEMISIS

    Tesla burns $8000 in every minute & go bankrupt in 9 months?

    අනික ඔය Net worth එක ඇත්තෙ ටෙස්ලා වල ශෙයාස් වල වැලියු එකත් එක්ක බැරිවෙලාවත් ප්‍රශ්නයක් උනොත් උගෙ ලග තියන ශෙයාස් ටික විකුනන එක තමයි කරන්න වෙන්නෙ එහෙම කරොත් සමහර විට ප්‍රයිස් එක තව ටිකක් අඩු වෙයි මෙතන කියලා තියෙන්න 30 පඩි ශුවර් නැහැ කියලා. ඒක නිසා පට ගාල ෆ්‍රීලාන්ස් වැඩක් කරලා දෙන්නම් කියලා...
  9. NEMISIS

    iPhone

    E kohomda ban US gihin genawath 1.20 - 1.30 athara ganakata thamai ganna wenne. Eka nisa mehen warranty ekka 140+ ganna eka labai.
  10. NEMISIS

    iPhone

    ඇපල් රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් වලට එලිජිබල් උනොත් නම් ගන්න පුලුවන් ඒත් වෙන වෙන කේස් වලට වොරන්ටි ගන්න බැරිද කොහෙද (කෝල් එකක් දීලා අහපන් BT-Options, Future World, Abans, Dialog, Tabz, Softlogic ඔය සේරම Autorized Resellers ලා)
  11. NEMISIS

    iphone 7

    තේරුමක් නැහැ උඹට දැනෙන වෙනසක් නැහැ ඔයදෙකේ. අනික උඹ දැන් 6S Plus එකට හුරුවෙලා නිසා 7 එකට ගියපු ගමන් ඩිස්ප්ලේ එක පොඩියි කියලා තේරෙනවා 7 එකේ පර්ෆෝමන්ස් හොදයි ඒත් ඒක තේරෙන්න ෆෝන් දෙක එක ලග තියල ටෙස්ට් කරොත් තමයි iPhone අප්ග්‍රේඩ් කරනවා නම් ජෙනරේශන් දෙකක් හරි තුනක් එනකන් ඉන්න ඕන එක ලග ජෙනරේශන් එකකට...
  12. NEMISIS

    Iphone 7

    iOS 11 වලත් ඔය කියන තරමනම් යූස් කරන්නෙ දවසක් තියාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. iOS ස්ටෑන්ඩ්බයි තිබුනට බැටරි බහින්නෙ නැති තරම් උදාහරනයක් විදියට iPhone එක රෑ 100%ක් බැටරි තිබුනා නම් උදේ වෙනකන් යූස් කරේ නැත්නම් ගොඩක් වෙලාවට එලිවෙනකොටත් 98%ක් 99%ක් තියනවා. ඒත් ඇන්ඩ්‍රොයිඩ් වල නම් 90%ක් හරි...
  13. NEMISIS

    Apple iPhone වල වාසි සහ අවාසි

    ඕනම iPhone එකකට අවුරුද්දක ඇපල් කෙයා වොරන්ටියක් තියනවා ගත්තු දවසෙ ඉදන්. ඕක තමයි ඔය ශොප් වල කියන්නෙ. ගැටලුව තියෙන්නෙ ඔය වොරන්ටිය ගන්නෙ කොහෙන්ද කියලා. ඇපල්කෙයා එක තිවුනට ඒ ශොප් වලින් ගන්න පුලුවන්ද බැරිද කියල ශුවර් කරගන්න ඕන iPhone එක පලවෙනි සැරේ On කරපු දවසෙ ඉදන් අවුරුද්දක් යනක්න ඇපල් කෙයා...
  14. NEMISIS

    iphone 5s camera shutter sound

    Japan වර්ශන් එකක් නම් ඕක අයින් කරන්න බැහැ ජේල්බ්‍රේක් කරලා සමහරවිට පුලුවන් ඇති ඒත් අලුත් iOS වලට තාම හරි ජේල්බ්‍රේක් එකක් ඇවිත් නැහැ
  15. NEMISIS

    Apple iPhone වල වාසි සහ අවාසි

    BT-Options Abans Dialog Future Worlds මුන් සේරම Authorized Resellers ලා. මම BT එකෙන් ගොඩක් බඩු අරන් තියනවා සර්විස් එක පට්ට (කම්පැනි රීප්ලේස්මන්ට් අවුලක් නැතිව කරලා දෙනවා ෆ්‍රී) Softlogic (මම ලගදි කොල්ලුපිටියෙ ස්ටෝ එකට ගියා එතනදි උන් කිවුවා උනුත් ඇපල් Authorized Resellers ලා කියලා) BT එකෙන්...
  16. NEMISIS

    wifi router එකෙ සිම් එක වෙනම use කරන්නෙ කොහොමද ?

    මටත් ඕකම ඕන වෙලා ඩයලොග් එකෙන් ඇහුවා උන් කියපු විදියට ඒ ෆ්‍රීකුවෙන්සි රේන්ජ් එක සපෝට් කරන ඕනම පෝටබල් රවුටරයකට දාල යූස් කරන්න පුලුවන් කිවුවා ඒ උනාට ඒ රේන්ජ් එක සපෝට් කරන පෝටබල් රවුටර්(බැටරිත් තියන) ඒවා 15000.00ක් විතර වෙනවා අඩුම මතක විදියට ෆ්‍රීකුවන්සි රේන්ජ් එක කිවුවෙ 2300Mhz TDD කියලා(ඩයලොග්)
  17. NEMISIS

    Iphone like phone (ගාන කීයක් උනත් කමක් නෑ.)

    Things are different now, 1 - you can download songs from the Internet and play it. stock browser does not support downloading files but there are tons of free apps for that. 2 - You only need an cable, you can use any charger with USB port. few years ago you need apple branded charger but...
  18. NEMISIS

    I phone X | 64GB | Black | 1yr Warranty | Sealed Pack

    Unlock උනාට වැඩක් නැහැ Facetime වැඩ කරන්නෙ නැහැ ගාන හොදටම වැඩී මොකද ෆේස්ටයිම් නැහැ වොරන්ටි 1year කියලා තිවුනට ගන්න විදියක් නැහැ දැනටම ලංකාවෙ සමහර සයිට් වලා දාල තියනවා 200000.00ට තව ටික දවසක් ගිහින් ඕක අඩුවෙනවා මොකද 949USD වෙන Note 8 එක 1.63 සොෆ්ට්ලොජික් එකේම එතකොට 999 වෙන iPhone එක 1.85 - 1.95...
  19. NEMISIS

    s8 / s8 plus use කරන උන්

    UAG ,ඔරිජිනල් සයිට් එකෙන් ශිප් කරනවා S8+ එක ලංකාවට සතියෙන් එනවා 6000ක් විතර යනවා (මගෙ හොදම යාලුවෙක් සති තුනකට විතර කලින් ගෙන්න ගත්තා, ඒක දැම්මම ෆෝන් එක ටිකක් බල්කි ගතියක් එනවා)
  20. NEMISIS

    Note 8 or Pixel 2 XL

    pixel එකේ තියන අවුල ලංකාවෙ වොරන්ටි ගන්න විදියක් නැති එක මොකද Authorized Dealers ලා වත් Resellers ලා වත් මෙහේ නැති නිසා වොරන්ටි ගන්නවා කියන්නෙ හෙන කට්ටක් ගොඩක් වෙලාවට මෙහේ හෑන්ඩ් කැරි කරපුවට වොරන්ටි කියල කරන්නෙ මෙහේ කොහෙට හරි දීල රෙපෙයාර් කරලා දෙනවා ඔන්න ඔය හේතුව නිසා Note 8 එක ගන්න එක ලංකාවෙදි...

    No contents