1. NEMISIS

    Ikman eke iPhone SE

    එහෙනම් 7 එකක්ම ගනින්
  2. NEMISIS

    HDD එකේ health 80% වෙලා

    මෙට්‍රොපොලිටන් නම් සමහර විට දේවි බන් උන් අවුලක් නැතුව වොරන්ටි දෙනවා මම ලැප්ටොප් බැටරි දෙකකට වොරන්ටි අරන් තියනවා එකකට ගන්නකොට වොරන්ටි ඉවරවෙන්න ගොඩක් ලගයි උන් කිසි අවුලක් නැතුව අලුත් බැටරි දුන්නා අනම් මනම් ප්‍රශ්න ඇහුවෙත් නැහැ කොයි එකටත් අහලා බලපන්
  3. NEMISIS

    Ikman eke iPhone SE

    ගොඩක් වෙලාවට ඔය අඩුවට දෙන්නෙ මෙහේ සීල් පැක් ගහපුවා තමයි අලුත් එකක් නම් ඇපල් කෙයා එක අවුරුද්දක් තියෙන්න ඕන එතකොට ෆෝන් එකේ සීරියල් එක ගහලා ඇපල් කෙයා තව කොච්චර කල් තියනවද කියලා බලන්න පුලුවන් එහෙම බලලා ගන්න පුලුවන්ද කියලා අහපන් ඔය ශොප් වලින් එතකොට කන්ෆර්ම් කරගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව්ද රීෆර්බිශ්ද...
  4. NEMISIS

    pettiya

    මේක ගැන විද්වත් සාකච්චා කීපයක්ම එලකිරියෙම උනා, පරණ ත්‍රෙඩ් සර්ච් කරා නම් හොයාගන්න තිබුනා ගොඩක්ම තාම ඉස්කෝලෙ යන අයනේ ඔය සබ්ජෙක්ට් එක ගැන හොදටම දන්නෙ, ඒ වගේ අය සෑහෙන්න ඕක ගැන විස්තර දාල තිබුනා හොයලා බලපන්
  5. NEMISIS

    සොෆ්ට්වෙයා eng. කරන්න හොද laptop එකක්

    මමත් ජොබ් කරන්න පටන් ගනිපු දවසෙ ඉදන් යූස් කරන්නෙ මැක් තමයි (iOS Developing කරන නිසා) මැක්බුක් එකක් ගන්න පුලුවන් නම් හොදයි කිසි අවුලක් නැතුව අවුරුදු 7ක් 8ක් ඇදගන්න පුලුවන් මට මේ ලගදි අහම්බෙන් වගේ යූස් කරන්න ලැබුනා 2012 ආපු මැක්බුක් එකක් SSD ගහලා RAM අප්ග්‍රේඩ් කරලා තාමත් පට්ටම ස්මූත්ලි වැඩ කරනවා...
  6. NEMISIS

    HONDA_FD4_Review

    තාම තියනවා දැන් 83ක් දුවලා තියන්නෙ
  7. NEMISIS

    All about ගජමුතු

    මම නම් අහල තියන විදියට සමහර ඇතුන්ගෙ දලය ඇතුලත කුහරයක් තියනවා, සමහර වෙලාවට දලේ ඇතුලෙන්ම කෑල්ලක් කැඩිලා දලය ඇතුලෙ තියන කුහරෙට වැටෙනවා කාලයත් එක්ක අර දල කෑල්ල කුහරෙ ඇතුල එහාට මෙහාට හැපිලා රවුම් වෙලා පොලිශ් වෙලා ලස්සනට හැදෙනවා ඔන්න ඕකටලු ගජමුතු කියන්නෙ ගජමුතු තියන ඇතුන්ගෙ දලේ හෙලවෙනකොට අර ඇතුලෙ තියන...
  8. NEMISIS

    APPLE 8 PLUS

    මම ගන්න හෙවුවා දැනට අබාන්ස් එකේ 8 Plus එක. 1.58 ක් වෙනවා (64GB) ටකස් එකේ නෝමල් ප්‍රයිස් එක 1.48, හැබැයි ඇමෙක්ස් ප්ලැටිනම් කාඩ් එකක් තියනවා නම් 1.33ට ගන්න පුලුවන් මම කතා කරලා ඇහුවා උන් කියන්නෙ නැහැ වොරන්ටි කොහෙන්ද දෙන්නෙ කියලා. වෙන ශොප් වල සමහරි විට තව පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුලුවන් ඇති, ඒත් මම...
  9. NEMISIS

    e-book wikinima කළ හැකිද නොහැකිද ?

    උඹ ලියපු පොතක් නම් විකුනන්න පුලුවන් සමහර ටියුටෝරියල් ලියන බ්ලොගර්ස්ලා උන්ගෙ ටියුටෝරියල් පොත් විදියට හදලා විකුනනවා ඩොලර් 1ට 2ට නෙමෙයි සමහර ඒවා ඩොලර් 30ක් විතර වෙනවා අනුන්ගෙ පොත් නම් ඔන්ලයින් විකුනන්න බැහැ උබට අයිතියක් නැහැ වෙන එවුන්ගෙ ebook විකුනන්න
  10. NEMISIS

    5.1 Subwoofer system for PC

    5.1 Aragena wadak na ban, 5.1 Audio thiyana content adui, eka nisa 2.1 hoda ekak ganin mamat gaththa 5.1 ekak den eke serama speakers tika eka uda eka thiyala thiyanawa, ahannet idala hitala,
  11. NEMISIS

    menna iphone X copy karala

    e wunat eka android phone ekaka wath depth sensors thibune naha ne, eka nisa face unlock wunat completely different tech neh. copy kare na kiyanna thibuna Animoji copy karala thibune nath nam. Balapanko unge faceid hardware presentation slide ekat apple presentation eke widiyatama hadala...
  12. NEMISIS

    Noka 8

    එහෙම බෑ යකූ 5ක් අරගෙන කම්පැනි වොරන්ටි දෙන්න බැහැ කම්පැනි වොරන්ටි දෙන්න නම් කම්පැනිය හරහා ගෙනාපුවා වෙන්නම ඕන, ඔය අඩුවට දෙන්නෙ පිටින් ගෙනාපුවා, එතකොට 5000ක් ගත්තා කියලා උන්ටත් කම්පැනි වොරන්ටි දෙන්න විදියක් නැහැ
  13. NEMISIS

    Iphone 6s (slow mo)

    මොන මගුලක්ද බන් උඹගෙ ඔය iPhone ප්‍රශ්න ටික සේරම එක ත්‍රෙඩ් එකක දාපන්කෝ දාහක් විතර ත්‍රෙඩ් දාගෙන දගලන්නෙ
  14. NEMISIS

    programmers laaa udu krapalla

    උඹගෙ වැඩ වලට කමියුනිටි එඩිශන් එක හරියන්නෙ නැද්ද ,  ඒකෙ සාමාන්‍යෙන් යූස් කරන ෆීචර්ස් සේරම තියනවා
  15. NEMISIS

    Iphone ..slow

    ඔවු ගොඩක් වෙලාවට ලෝ පවර් මෝඩ් එක වෙන්න පුලුවන් එතකොට නම් පට්ට විදියට ස්ලෝ වෙනවා ඇප් වැඩි උනාට කියල දැනෙන්න ස්ලෝ වීමක් නැහැ, හැබැයි ස්ටෝරේජ් එක ෆුල් නම් ස්ලෝ වෙනවා ඒත් ලෝ පවර් මෝඩ් එක තරම් ස්ලෝ වෙන්නෙ නැහැ
  16. NEMISIS

    Future World or BT Options?

    පර්සනලි BT-Option එකත් එකෙන් ගොඩක් බඩු අරන් තියනවා සර්විස් එක ගැන කියන්න දෙයක් නැහැ පට්ටම සිරා අබාන්ස් එකත් එහෙමම තමයි ඔය සේරම Apple Authorized එවුන් එක වගේම සර්විස් එකක් දෙනවා ඒක නිසා Apple Authorized එවුන්ගෙන් ගන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ, අනික ගානත් එකම තමයි ඔය හැම Authorized එකාම ලග...
  17. NEMISIS

    iPhone 8/ 8+ (Abans)

    http://takas.lk/apple-iphone-8-gold.html?utm_source=recently-viewed-localstorage&utm_medium=recently-viewed-slider&utm_campaign=upsell AMEX Premium කාඩ් වලට 10% ඩිස්කවුන්ට් එකක් තියනවා කැපෑසිටි එක සිලෙක්ට් කරන තැන උඩ බලපන්
  18. NEMISIS

    iPhone 8/ 8+ (Abans)

    මුලින් ගානක් ගෙවන්න නැතුව 3809 ගානෙ 36ක් විතර නම් ගෙවන්න තියෙන්නෙ අවුලක් නැහැ වගේ ටකස් එකේ ඇමෙක්ස් කාඩ් එකට 118000ට තියනවා, මේකෙන් ගත්තොතින් 137000ක් වගේ නෙ වෙන්නෙ, 20ක් වැඩිපුර ගෙවන්න වෙනවා ඒත් අවුලක් නැහැ මාසෙ ගානෙ නේ ගෙවන්න
  19. NEMISIS

    ලොතරැයි බොරුවක් කරනවද?

    :yes::yes: මම කොහෙ හරි කියෙවුවා ලොතරැයියක මහ දිනුම ඇදෙනවට වඩා ලොකු සම්භාවිතාවක් තියනවා අපි වෙන මොනවා හරි කරලා ඒ ගාන හොයන එකේ කියලා (උදාහරනයක් විදියට බිස්නස් එකක් පටන් අරගෙන ඒක ගොඩදාල අර ගාන හොයන එක)
  20. NEMISIS

    pc parts

    RAM දෙක DDR3 1600MHz ද ඒ දෙක විතරක් වෙනම දෙනවද, දෙනවා නම් ගාන මෙතන හරි බැරි නම් PM එකක් හරි දාපන් (ගනිද්දි Mem Test එකක් කරලා ගන්න දෙනවද?, වොරන්ටි නැති නිසා ඇහුවෙ)

    No contents