අපි යහපාලනේට අනුගත වෙලාඕකනෙ උඹලත් එක්ක බැරි..![]()
මුලින් මුලින් ඔට්ටු අල්ලල පොරොන්දු ඉටුකරන්නැතුව හිටිය
දැන් ඔට්ටු අල්ලන්නත් එන්නෑ..![]()
ඇයි බං මේ ?
උඹට මොකද වෙලා තියෙන්නෙ
කොහොම හිටපු මනුස්සයෙක්ද.![]()


අපි යහපාලනේට අනුගත වෙලාඕකනෙ උඹලත් එක්ක බැරි..![]()
මුලින් මුලින් ඔට්ටු අල්ලල පොරොන්දු ඉටුකරන්නැතුව හිටිය
දැන් ඔට්ටු අල්ලන්නත් එන්නෑ..![]()
ඇයි බං මේ ?
උඹට මොකද වෙලා තියෙන්නෙ
කොහොම හිටපු මනුස්සයෙක්ද.![]()


බොලගේ එවුන් නේ බන් ඔක්කොම ඇවිත් තියෙන්නේ. අපිත් විරුද්ධයිලොල් එහෙමවත් කියල හිත හදා ගනිල්ල පාරක් බොක්කුවක් නොහදන යහපාලන පාන්ඩුව ඇමතිල නම් හදනව වගේ![]()
අපි යහපාලනේට අනුගත වෙලා![]()


අපරාදෙ නේ මෛත්‍රී දින්නෙ
මහින්ද ආවනං චින්තනේට අනුගත වෙලා අපි පලිගල්ලෑ හාන්දුලුවලේ කියල පලි ගත්ත වගේ අකෞන්ට් එක දෙල්ලෑ කියල දෙල්ල තිබ්බ නේ![]()
![]()
අපි නම් විරිද්ධ නැ ඇමති මන්ඩලේ 160වත් ඔනෙ, අම්මප බලපන් අපි මීක කියයිද කියල,බොලගේ එවුන් නේ බන් ඔක්කොම ඇවිත් තියෙන්නේ. අපිත් විරුද්ධයි

එහෙම තමා බන්අපරාදෙ නේ මෛත්‍රී දින්නෙ
මහින්ද ආවනං චින්තනේට අනුගත වෙලා අපි පලිගල්ලෑ හාන්දුලුවලේ කියල පලි ගත්ත වගේ අකෞන්ට් එක දෙල්ලෑ කියල දෙල්ල තිබ්බ නේ![]()
![]()


dan yahapalane ban..
samaharak puka iragena kadee giye mekata thamaa

මේ මොනාද බන් මෙහෙම ගියොත් මහින්දගේ ඇමති මණ්ඩලේ වගේ වෙයි. තව ඇමතිවරු 26ක් වැඩිවෙනවා. මේවට නම් මම විරුද්දයි
ශ්‍රීලනිප මන්ත්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි.. ඇමතිලා මෙන්න..
March 22, 2015 at 3:41 pm | lanka C news
ශ්‍රීලනිප මන්ත්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි.. ඇමතිලා මෙන්න..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙසත්, 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්, 10 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඇමතිවරුන්
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
රාජ්‍ය ඇමතිවරු
පවිත්‍රාදේවී වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍ය
ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්රජාතන්ත්රීය පාලන රාජ්‍ය අමාත්‍ය
ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි අමාත්‍ය
නියෝජ්‍ය ඇමතිවරු
තිස්ස කරැල්ලියද්ද – බුද්ධ ශාසන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
දයාග්‍රිත තිසේරා- ධීවර නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් යාපා අබේවර්ධන – ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
මචන් උඹලගේයි අපෙයි වෙනස ඕකයි. අපි හොද දේට හොදයි කියනවා, නරක දේට නරකයි කියනවා, අපි මහින්දට ආයි එන්න දෙන්නේ නෑ කොහොමත්. ඌ කාපු කෑම අපි ඔක්කොම දැක්කා. මේ ආණ්ඩුවත් තව ටිකක් බලලා ගෙදර දක්කනවා. ඊළග පාර දෙන්නෙ ජවිපෙටඅපි නම් විරිද්ධ නැ ඇමති මන්ඩලේ 160වත් ඔනෙ, අම්මප බලපන් අපි මීක කියයිද කියල,
එහෙම තමා බන්![]()
ජවිපේ ලොල් උනුත් මේ ආණ්ඩුවෙනෙ බන්, ජාතික සබාවෙ අනුර දිසානයක ඉන්නෙ ආයෙ මොනවද කතා කරන්නෙ.හොද නරක අපිත් දනි, අපි ඔව කලින් කියුවෙ චන්දෙටත් කලින් කිව නාහන ගුරු කොහෙන් ගියත් එකයි කියුවලු.මචන් උඹලගේයි අපෙයි වෙනස ඕකයි. අපි හොද දේට හොදයි කියනවා, නරක දේට නරකයි කියනවා, අපි මහින්දට ආයි එන්න දෙන්නේ නෑ කොහොමත්. ඌ කාපු කෑම අපි ඔක්කොම දැක්කා. මේ ආණ්ඩුවත් තව ටිකක් බලලා ගෙදර දක්කනවා. ඊළග පාර දෙන්නෙ ජවිපෙට


මහින්දගේ රෙද්දම නෙමේ..ලංකාවේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තුනෙන් දෙකේ බලය අනුව.උබ තාම මොන්ටිසෝරි යනවද ඒක දන්නේ නැත්තේ..![]()
මචන් උඹලගේයි අපෙයි වෙනස ඕකයි. අපි හොද දේට හොදයි කියනවා, නරක දේට නරකයි කියනවා, අපි මහින්දට ආයි එන්න දෙන්නේ නෑ කොහොමත්. ඌ කාපු කෑම අපි ඔක්කොම දැක්කා. මේ ආණ්ඩුවත් තව ටිකක් බලලා ගෙදර දක්කනවා. ඊළග පාර දෙන්නෙ ජවිපෙට
උඹලා කිව්වෙ මරාට දෙන්න කියලනේ ඒ හොර තක්කඩියට දෙන්න අපිට පිස්සු කියලා හිතුවද ?ජවිපේ ලොල් උනුත් මේ ආණ්ඩුවෙනෙ බන්, ජාතික සබාවෙ අනුර දිසානයක ඉන්නෙ ආයෙ මොනවද කතා කරන්නෙ.හොද නරක අපිත් දනි, අපි ඔව කලින් කියුවෙ චන්දෙටත් කලින් කිව නාහන ගුරු කොහෙන් ගියත් එකයි කියුවලු.![]()

අපේ ඡන්ද හින්දා අන්තිමට රටට හොදක් උනේ මහින්ද ගෙදර යැව්වා, රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි උනා, රටේ නාස්තිය දූශණය අඩු උනා, කුඩුකාරයින් ඇල්ලුවා, 19 ගෙනාවා , රටේ මිනිස්සුන්ට වටිනාඅ පනත් ටිකක් සම්මත කරගත්තා. හොරුන්ව අල්ලන එකයි, කිව්ව අනික් දේවල් කරන්න බැරි උනා, හොර රජාව තියන් හිටිය නම් ඔය මොකුත් නෑ නේ. මේ ආණ්ඩුව වැරදි පාරෙ යන හින්දා මුනුත් ගෙදර යවනවාow ow dakkapan. aye chandayak nethi wenna gone oya poottuwak gahanne.
anthimata une me wage ekak![]()




ganang hariyata bakuwa pawthrath dela janka bandaratath dela aiyo.


අපේ ඡන්ද හින්දා අන්තිමට රටට හොදක් උනේ මහින්ද ගෙදර යැව්වා, රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි උනා, රටේ නාස්තිය දූශණය අඩු උනා, කුඩුකාරයින් ඇල්ලුවා, 19 ගෙනාවා , රටේ මිනිස්සුන්ට වටිනාඅ පනත් ටිකක් සම්මත කරගත්තා. හොරුන්ව අල්ලන එකයි, කිව්ව අනික් දේවල් කරන්න බැරි උනා, හොර රජාව තියන් හිටිය නම් ඔය මොකුත් නෑ නේ. මේ ආණ්ඩුව වැරදි පාරෙ යන හින්දා මුනුත් ගෙදර යවනවා![]()
yawanne hitandawalda yawanne reda yawanne. kiyamuko eke plan eka.
