ආයුබෝවන්. මගේ නම ශාන්ත. ගම කොග්ගල. අපි පරම්පරා 4 ( දැනට දන්නා අයුරින් ) ගුරුකම්වලට නම්දරාපු අය. සමහරක් විට මම අවසාන පුරුක වෙන්නත් පුළුවනි. මම නවයුගයට හැඩ ගැහුන කෙනෙක්.
දැන්නම් අපි 90% දුරට ගුරුකම් නවත්වල තියෙන්නේ. නමුත් මමනම් ගොඩක් අත් හදා බැලීම් කරලා සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. වැරදි වැඩත් කරලා තියනවා. එත් අයෙනම් එවැනි වැරදි වැඩවල නිරත වෙන්නේ නැහැ කියල මම මටම පොරොන්දු වෙලා තියනවා.
ඉතින් මම මෙතනට අවේ දන්නා දෙයක් අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. ඔයගොල්ලන්වත් අඳුරගන්න කැමතියි.