1. WhiteWalker

    විනිසුරුවෙක්...?

    ඇයි බං තනුජක කිව්ව නේ දැන් නීතීඥයෙක් නෙමේ වෙන මොකක්ද තනතුරක් කියල ? විනිසුරුතුමෙක් කියලද කොහෙද කිව්වෙ මං හිතන්නෙ. :eek: :eek:
  2. WhiteWalker

    පෝයටත් නිමාවක් නැති නාටක

    ඒ අතිං උතුරු කොරියාවෙ උන් මාර වාසනාවන්තයි :( :(
  3. WhiteWalker

    එහෙනං හෙට කරල බලපංකො :baffled: :baffled:

    එහෙනං හෙට කරල බලපංකො :baffled: :baffled:
  4. WhiteWalker

    ඔය වගේ මූසල කතා කියල කාට හරි බැනපං හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව :baffled: :baffled:

    ඔය වගේ මූසල කතා කියල කාට හරි බැනපං හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව :baffled: :baffled:
  5. WhiteWalker

    අක්කලාට අාදරෙයි

    දැන් මූ දාන ත්‍රෙඩ් වලට මං පලිද යකෝ ? තොගෙ කොම්පියුටරෙන් ඉඩ යන්නෑනෙ මූ ත්‍රෙඩ් දැම්ම කියල. උට ප්‍රශ්නයක් නැත්තං ඇඩ්මින්ටත් ප්‍රශ්නයක් නැත්තං කොහෙවත් ඉන්න තොට තියෙන රුදාව මොකක්ද මූ මොන රෙද්ද දාගත්තත් ? දැන් ඌ හැම *ත්තක්ම කරන්න ඕනෙ තෝ කියන විදිහටද ? අනේ මේ තෝත් නිකං වෙන උන්ගෙ කුනු ගොඩවල්...
  6. WhiteWalker

    වෙසක් එකට වැහැල වැහැල ගංවතුර ගලල අවතැන් වෙය :yes: :yes: පොසොන් එකට නාය පල :yes: :yes: නත්තලට...

    වෙසක් එකට වැහැල වැහැල ගංවතුර ගලල අවතැන් වෙය :yes: :yes: පොසොන් එකට නාය පල :yes: :yes: නත්තලට මුහුද ගොඩ ගලපිය :yes: :yes: :baffled: :baffled:
  7. WhiteWalker

    Drone_උවදුරක්

    ඕකට පිස්සු :yes: :yes:
  8. WhiteWalker

    අක්කලාට අාදරෙයි

    ඈ යකෝ ඌ ත්‍රෙඩ් නාස්ති කලාම තොට තියෙන අමාරුව මොකක්ද ? තෝද ත්‍රෙඩ් වලට ඉඩ වෙන් කරන්නෙ ? දැන් තෝ කියන්නෙ අපිට ත්‍රෙඩ් දාන්න එපා කියලද ? නැත්තං මොකක්ද ? කියන රෙද්දක් තේරෙන්න කියපං මිනිහො නැත්තං නොකිය ඉඳිං :baffled: :baffled:
  9. WhiteWalker

    අක්කලාට අාදරෙයි

    ඇයි අතේ ගහන එක ? උඹ ලංකාවෙ නෙමේද ඉන්නෙ ? :baffled: :baffled:
  10. WhiteWalker

    මාර්ග සලකුණු

    උඹ හැප්පිලා මැරෙන්නද හදන්නෙ ? :oo: :oo:
  11. WhiteWalker

    විනිසුරුවෙක්...?

    විනිසුරුව විනිසුරුව ගාන්න ගිහිං තෝ ගුටි කනව :baffled: :baffled: විනිසුරුවරයෙක් හරි විනිසුරුතුමෙක් හරි කියල තමා ව්‍යවහාර කරන්නෙ :yes: :yes: එලකිරියෙ එක්කෙනෙක් සිටී online ආව වෙලාවක අහන්න :yes: :yes:
  12. WhiteWalker

    අක්කලාට අාදරෙයි

    හරි මිනිහො දැන් තෝ මොකක්ද කියන්නෙ කියපිය. තොගෙ අක්කත් එක්ක අපිට යාලු වෙන්නද කියන්නෙ ? නැත්තං වෙන මොකක්ද කරන්න කියන්නෙ කියල කියපිය. :baffled: :baffled:
  13. WhiteWalker

    දැවැන්ත සරසවි සිසු පාගමන මැයි 17 කොළඹ දී

    දැන් තෝ ඕකට ගියාම සයිටම් එක වහනවලුද මිනිහො ? දැන් උඹ අපිටත් කියන්නෙ ඕකට එන්නද ? එතකොට සයිටම් එක වහනවලුද ? නැත්තං තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? කියන රෙද්දක් තේරෙන්න පැහැදිලිව කියපං මූසලය :baffled: :baffled:
  14. WhiteWalker

    ඉන්දියාවෙන් දොස්තරලා

    වකුගඩු ගලවං යන්න ඔය එන්නෙ :D :D
  15. WhiteWalker

    Drone_උවදුරක්

    කැටපෝලයක් හදාගෙන විදපං :D :D ටියුබ් කෑලි දාල හදන්න එපා වැඩක් නෑ විදින්න බෑ හොඳ මහත රබර් පටි පැකට් තියෙනව ඒව අරං පටි ගොඩක් ගොතල ගනිං විද්දෑකි :D :D තට්ටට විදපං තව ක්‍රමයක් තියෙනව කෙල්ලගෙ පොටෝ එකක් බලන්නැතුව කියන්න අමාරුයි :baffled: :baffled:
  16. WhiteWalker

    Internet Useage

    NetSpeedMonitor දාගනිං usage එක මැන්නෑකි :yes: :yes: limit කරන්න ඕනෙ නං Net Limiter තියෙනව හැබැයි free නෑ free ඕනෙ නං traffic sharper XP කියල තියේ ඒක දාගනිං :yes: :yes:
  17. WhiteWalker

    Chanux Bro ගේ කතාව

    :lol: :lol:
  18. WhiteWalker

    Pregnant මචන්

    දකුණු ආසියාකරේ රටවල් වල මිනිස්සුන්ව ගන්නෙ නෑ කියල ශුවර්ද ? සමහර විට අපිවත් ගන්නවද දන්නෙ නෑ :sorry::sorry:
  19. WhiteWalker

    පියදාස

    ඇයි මිනිහො දැන් තෝ කිව්වෙ අතේ ගහපං කියල. එකක් හරියට කියපං මූසලයො. නැත්තං මකබෑවිලා පල. :baffled: :baffled:

    No contents