1. WhiteWalker

    පියදාස

    හරි මිනිහො දැන් උඹ අපිට මොකක්ද කරන්න කියන්නෙ ?
  2. WhiteWalker

    අපායට සමීකරණ නැහැ

    අපායට සමීකරණ නැහැ අපට කල්පනා කරන්න තියෙන්නෙ සසර කෙළවර කරන්නෙ කොහොම ද කියන එක. ඒත් ඉතින් අප සසරක් තියෙනව කියලා කියන්නෙ කොහොම ද? සසර කෙළවර කරන්න පුළුවන් කියලා කියන්නෙ කොහොම ද? ඊනියා විද්‍යාවෙන් ඒවා පෙන්නන්න පුළුවන් ද? සසර පංචෙන්ද්‍රිය ගෝචර ද? මැරුණට පස්සෙ මොක ද වෙන්නෙ කියලා අප දන්නව ද? අප...
  3. WhiteWalker

    නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

    නෑ මනුස්සය කෙලින්ම කියල තියෙනව දෙවියො තමා ඇවිත් මේව කියන්නෙ කියල :yes::yes: ඒ මනුස්සයට හරියට ඉගෙන ගන්න හම්බුන්නෑ ඒ කාලෙ තිබ්බ විභාගයක් ජීව විද්‍යාව බැරි වීම නිසා පිට පිට අවුරුදු 4ක් පේල් වෙලා එතනිං එහාට අධ්‍යාපනය හමාර කල්ල දානව ගනං වුනත් ඔය කියන විදිහට ඉගෙන ගන්න පොත් වත් හරියට තිබ්බෙ නෑ. කොල...
  4. WhiteWalker

    Balapu Hodama Film eka mokada machanla...?

    Butterfly Effect
  5. WhiteWalker

    Pregnant මචන්

    :oo: :oo: ඒ කියන්නෙ ජාත්‍යන්තරය ඒ රටවල මිනිස්සුන්ව සලකන්නෙත් සත්තු ගානට කලුසුදු බේදෙ නැති වුනා හෙන මධ්‍යස්ථයි කියල කෑගැහුවට උන් තමා බැලින්නං ලෝකෙ ඉන්න ලොකුම වර්ගවාදියො :( :(
  6. WhiteWalker

    Chanux Bro ගේ කතාව

    අනේ හපොයි උඹට මොකෑ මේ වෙන්නෙ :sorry: :sorry:
  7. WhiteWalker

    ඇයි අපිට මෙහෙම උනේ?

    පෙනේද හාමු මහත්තයො මේ අඩුකුලේ උන් හාමු මහත්තයල ගැන පතුරුවන බොරු :shocked: :shocked: රොඩියොනෙ හාමු මහත්තයො මුන්ගෙ කටවල් හදන්න බෑ :no: :no: දැන්ද තේරෙන්නෙ හොඳ වැඩේ උඹලට :yes: :yes: හාමු මහත්තයලට ඒ කාලෙ මහ රැජිණ එන්ගලන්තෙනුත් අක්කර 10ක පොල්වත්තක් දීල තිබ්බ ඒක තාම තියෙනව මෙහෙ වගේ නෙමේ එහෙ මෙහෙ...
  8. WhiteWalker

    නිකී මිනාජ් ගේ හොද වැඩ

    ටූ මච් වෙන්න GOT එන්න එපැයි බං ඒකත් ලබන මාසෙ රෙද්ද :( :( යන්ග් මනී කියන්නෙ කව්ද බං ? වචනෙ අහල තියෙනව. ඒත් මොකෙක් හරි ගායකයෙක්ද ? දැන්නං චේන්ස්මෝකර්ල හොඳා :D :D
  9. WhiteWalker

    Cargills Food City බලු වැඩේ

    ඌ මැටි කෝප්පෙකට බත් බෙදාගෙන කන ෆොටෝ එකක් දාල දාපු ත්‍රෙඩ් එක බම්ප් කරන්න පස්සෙ හොයද්දි ෆොටෝ එක අයිං කල්ල තිබ්බ :( :(
  10. WhiteWalker

    hutch data dansala mewarath

    ඒ කියන්නෙ ඒ දවස් හතර නෙට් නෑ :lol: :lol:
  11. WhiteWalker

    නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

    එහෙම ටෙස්ට් කලා නං ඒවගෙත් නටපුන් තියෙන්න එපෑ බං තියෙනවද ? කොහෙවත් නෑ. ඉතිං මේ කියන පිටසක්වල ජීවීන්ට අපි දෙවියො කියනව කියල තමයි මේ කියල තියෙන්නෙ. රමනූජන්ල මාධවල ගැන හොයල බලපංකො. පරණ චීන ශිෂ්ඨාචාර වල උන් කල දේවලුත් බලපං. අපි අද එකම ක්‍රමේ කියල හිතං ඉන්න තර්කය පාවිච්චි කල්ල දැනුම නිර්මාණය කිරීමට...
  12. WhiteWalker

    ඇයි අපිට මෙහෙම උනේ?

    හාමුලට වතු තියෙනව අඩුකුලේ උන් අවුරුද්දම පරවැඩ කල්ල හොයන ගාන හාමුල වත්තෙ පොල්ලෙලි ටික විකුණල දවසට හොයනව :yes: :yes:
  13. WhiteWalker

    ඇයි අපිට මෙහෙම උනේ?

    ඔව් *ත්තො කව්ද ජෝක් කරන්නෙ හාමු කියන දේ අහපිය අඩුකුලේ අවලං බල්ලො :baffled: :baffled:
  14. WhiteWalker

    මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි

    ඇෆ්ගනිස්ථානෙද පකිස්ථානෙදත් ඔහොම සීන් එකක් වුනා නේ UN එකෙංද කොහෙද ඇවිල්ල පෝලියො දෙද්දි ලමයි හදන්න බැරිවෙන්න වඳ බෙහෙත් දෙනව කියල උන් වෛද්‍ය කඳවුරු වලට නොයා හිටියෙ ? අපිත් උන්ට බැන බැන උන් වගේම වෙමින් පවතිනව :( :(
  15. WhiteWalker

    නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

    ඔව් නිව්ටන් නියම වලිං වැඩක් ගන්න පුලුවන් තමා ඒක මාත් පිලිගන්නව. ඒත් බලපං ලංකාවෙ ඉතිහාසෙ චීනෙ ඉතිහාසෙ වගේ කොහෙවත් ඔය චෛත්‍ය නැව් පාලම් වැව් මොකවත් හදන්න දැන් තියෙනව වගේ තාක්ශණයක් තිබ්බද ? කොහෙවත් නෑ. නිකංම හිතිල හැදුව වගේ හැබැයි ලේසියෙන් කැඩෙන්නෙත් නෑ හරි. එතකොට ඒ දැනුමට මොකෑ වුනේ ? වෙච්චි දෙයක්...
  16. WhiteWalker

    Chanux Bro ගේ කතාව

    සමහර විට තව අවුරුදු 10ක් 15ක් යද්දි මෙහෙටත් එයි බං දැනට අවුරුදු 10කට විතර කලිනුයි දැනුයිම සලකල බලපංකො ඒ කාලෙ ඩයල් අප් කෝල් ගන්නව වගේ connect කල්ල තිබ්බ වෙලාවට කැපුනෙ. ඒ සේරම වෙනස් වුනානෙ. එක පාරක් මොබිටෙල් එකෙන් ඩොන්ගල් එකක් ඇහුව 12 000ක් කිව්ව. දැන් එහෙම නෑනෙ. ඔය රටවල internet දීල ගොඩක් කල්...
  17. WhiteWalker

    නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

    නිව්ටන් කිව්වෙ ගලක් අතෑරියාම වැටෙනව කියන එක නෙමේ. ඒ වැටීම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනව. නිව්ටන් කිව්වෙ ස්කන්ධ 2ක් අතරෙ ගුරුත්වාකර්ශන ක්ශේත්‍රයක් තියෙනව කියල. එහෙම ගුරුත්වාකර්ශන ක්ශේත්‍රය කියල එකක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වෙන්නෑ. අපි කරන්නෙ ගලක් වැටෙනව දැකල ආ ගුරුත්වාකර්ශනය තියෙනව කියල කියන එක...
  18. WhiteWalker

    ඇඩ්මින් වෙත

    dude u before telled u want to become spiritual. did u becomed spiritual ? is spiritual gay good ? :eek::eek:
  19. WhiteWalker

    ඇඩ්මින් වෙත

    ඉතිං දැන් උඹ අපිට මොකක්ද කරන්න කියන්නෙ ඕක අයිං කල්ල දෙන්නද ? අනේ මේ නිකං වැඩක් බලාගෙන ඉඳපං මිනිහො.
  20. WhiteWalker

    copy කරන් තියෙන එක paste කරල යන්න

    http://www1.kalaya.org/2017/05/blog-post_9.html

    No contents