රෙප් ගන්න බම්ප් කලේ :yes: :yes:
ඒත් ඔහොම test කරනව කිව්වත් නිකං X RAY ගන්නව වගේ ලේසියෙන් ඕව කරනව ඇද්ද බං ? ph අගේ වගේ නං ඔන්න ලේසියෙන් හොයනව ඇති. ඒත් වතුරෙ වෙන වෙන බැරලෝහ දියවෙලාද කියල එහෙම ලේසියෙන් හොයන්න බැරුව ඇති බං. පැය ගනං යන සමහර විට දහස් ගණං වියදම් වෙන ක්‍රම ඇත්තෙ. මූලද්‍රව්‍ය දැලිස්...