අන්න ඒ වගේ ආමි එකෙං හරි සිවිල් පිට දාන්න ඕනෙ ඔහොම තැන් වලට :yes: :yes:
හැබැයි ආමි එකේ නෙමේ මොකේ වුනත් උන් දෙන්න කරපු දේ නං අන්තිම වැරදියි :no: :no:
ඔහොම බිම වැටෙන්න ගැහුව කියල උන්ව හදන්න බෑ උන් ආයෙම කරන්නෙත් ඒකමයි :angry: :angry:
උන් දෙන්නට කරන්න තිබ්බෙ අරුන්ට ගහල බිම වැටුනට පස්සෙ කකුල් දෙකයි...