Abans
BT-Options මේ දෙකෙන් ම ඇපල් ප්‍රොඩක්ට්ස් අරගෙන තියනවා කිසි අවුලක් නැහැ ඔය නොදන්න ශොප් වලට වඩා ගනන් පොඩ්ඩක් වැඩි උනාට බඩු ශුවර්, වොරන්ටි කිසි අවුලක් නැතිව දෙනවා, සමහර වෙලාවට ඇපල් එකෙන් ඩිස්ප්ලේ බැටරි වලට ෆ්‍රී රෙපෙයාර්/රීප්ලේස්මන්ට් දෙනවා ඒවත් කිසි අවුලක් නැතිව දෙනවා
Dialog එකෙන් පුද්ගලිකව...