1. NEMISIS

    Andriod Development ලොකු උදව්වක් ඕනේ

    ඉක්ලිප්ස් යූස් කරන එක තේරුමක් නැහැ පරන SDK ඉගෙනගන්නවාට වඩා Android Studio දාල අලුත් SDK එකකින් ඉගෙනගන්න මචන්, මොකද දැන් ADT ප්ලගින් එකට එහෙම සපෝට් එකත් නැහැ 3GB ඒ තරම් අවුලක් නැහැ වැඩ කරන්න පුලුවන් ඕන නම් Ubuntu වගේ එකක් දාල ඒකෙ Android Studio දාගනින් එතකොට වින්ඩෝස් වලට වඩා ටිකක් හොදට වැඩ කරනවා
  2. NEMISIS

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    ටාසන් එහෙම හෙන පත පොත්නේ තියෙන්නෙ ඕව ස්කෑන් කරල PDF කරන්න හෙනට වෙලාව යනවානේ එක නිසා මම නම් හිතන්නෙ නැහැ එහෙම ඇති කියලා අනෙක බන් ජොබක් කරනවා නම් පොත් සල්ලි දීල ගත්තා නම් හරි
  3. NEMISIS

    Mobile App Development cost Help !

    මම නිකමට බැලුවා අර ඇප් එකේ තියන විදියට කස්ටම් UI ගහලා ඒ වගේ රිච් යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ionic වලින් නම් පොඩ්ඩක් විතර අමාරුයි මොකද ඒකෙ තියන වගේ UI එකක් හැදුවොතින් ionic වලන් ඇප් එකේ ස්මූත්නස් එකෙ එහෙම හොදටම බහීවි මේක හදන්න සෑහෙන ගානක් යාවි මේකට ගානක් කියන්නත් සෑහෙන වැඩටිකක් කරන්න වෙනවා...
  4. NEMISIS

    video_edit

    හොදම එක කියලා එකක් නැහැ ප්‍රොෆෙශනල් වැඩ වලට ගන්න ඇඩෝබි ප්‍රිමියර් එකයි ඇපල් ෆයිනල් කට් ප්‍රෝ එකයි ෆයිනල් කට් එක යූස් කරන්න මැක් එකක් ඕන මේවා හොදට යූස් කරන්න ඉගෙන ගන්න ඕනෙ ටිකක් ඒක නිසා කරන්න යන වැඩේට ලේසියෙන් යූස් කරන්න පුලුවන් එකකින් තියන වැඩේ කරගත්තා නම් හරි
  5. NEMISIS

    Powe Bank

    ඉතින් බන් ඔයිට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගෙවුවා නම් මෙහෙන් ඔරිජිනල් MI 20000mah එකක් ගන්න පුලුවන් නේ ඔය දාල තියන එකට දල වශයෙන් 5860ක් යනවා (රේට් එක 158 කියලා ගත්තෙ, මොකද ඊයෙ ebay ගනිපු ඒවට ඩොලර් එකට 158 ගානෙ කැපුනා) MI 20000mah එක වෙන්නෙ 6500යි වොරන්ටිත් එක්ක දවස් දෙක තුනකින් හම්බවෙනවත් එක්ක...
  6. NEMISIS

    online පොත් ගන්න

    ඇමසන් එකේ පොත් සහ CD ලංකාවට එවනවා අනෙක් ඒව තමයි එවන්නෙ නැත්තෙ
  7. NEMISIS

    සෙනිත්,සිප්ණන ඉලෙක්ට්‍රොනික්ස් ගැන ලියව&

    යකෝ ඒ කාලෙ ආර්ඩුයිනෝ තිබුනෙ නැහැ ඒත් ඒවයෙ ඇසෙම්බ්ලි වලින් මයික්‍රොචිප් ප්‍රෝගෑම් කරනහැටි පවා තිබුනා ඒක ලියපු එකාගෙ නම පවා මතකයි අදටත්, යෝආකිම් බයර් කියලා ජර්මන් ඩයල් එකක් ඒකෙ මාර විදියට සර්කිට් ඩිසයින්නින් පැත්ත ඉගෙන ගන්න පුලුවන් අනික ඒකෙ ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමෙයි A/C සහ ෆ්‍රිජ් වැඩකරන හැටි...
  8. NEMISIS

    At what speed you drive?

    දවල්ට වැඩට යන පාරේ 0 - 70, රෑ 10 විතර පහු උනොත් ඒ පාරෙම 70 - 110 හයිවේ දැන් නම් 105 වගේ නිතර නිතර ලියන්න කලින් නම් 110 - 140 හයිවේ එකේ ඉදන් ගෙදර යන පාරෙ 40 - 70 වගේ තමයි
  9. NEMISIS

    නයෙක් ඉන්නවා බෙනේ කොටු වෙලා මොකද කරන්නේ?

    අපේ පැත්තෙ නම් නයෙක් බෙනේක හිටියොත් කරන්නෙ පොල් කටු අගුරු වලට වෙලිච්ච මිරිස් කරල් දාල බෙනේට දුම් ගස්සනවා එතකොට ඒකෙ ඉන්න සතා ටික වෙලාවකින් එතනින් ඇදිල යනවා ඊට පස්සෙ ගල් පස් නෙමෙයි කොන්ක්‍රීට් උනත් දාගන්න පුලුවන් නේ ඌව මරන්නෙ නැතුව
  10. NEMISIS

    සෙනිත්,සිප්ණන ඉලෙක්ට්‍රොනික්ස් ගැන ලියව&

    සිප්නැන සේරම පොත් විදියට ගහලා විකුනන්න තියනවා බොරැල්ල සෙනිතේ එකේ (කලාප 5 ක් එක පොතක් විදියටද කොහෙද ගහල තියෙන්නෙ, මම ඒ සෙට් එකම ගත්තා) සෙනිත් මැගසින් නම් එහෙම හොයන්න නැහැ බොරැල්ල සෙනිත් එකෙත් අතරින් පතර ටිකක් තමයි තියෙන්නෙ අපේ ගමේ පොත් කඩේක තිබිලා ගොඩක් ඒව මම හොයා ගත්තා ඒත් මගේ ලගත් සෙනිත්...
  11. NEMISIS

    Powe Bank

    ඕව වැඩක් නැහැ මගෙ යාලුවෙක් ලග තියනවා සොලාර් එකෙන් චාජ් වෙන්න මාසයක් වත් තියන්න වෙනවා කිවුවා ස්කර්වියත් එකක් අරගෙන වැඩක් නැහැ කියලා කිරියෙම දාල තිබුනා ගාන ගැන ඒ තරම් හිතන්නෙ නැතුව හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින් මොකද බ්‍රෑන්ඩඩ් 10000mah එකක් 5000කට අඩුවෙන් ගන්න පුලුවන් MI එකක් ගන්නවා නම් 3000යි...
  12. NEMISIS

    python or java ?

    අපේ නම් Automation ගොඩක්ම කරන්නෙ ජාවා වලින් සහ ජාවාස්ක්‍රිප්ට් වලින් Selenium සහ rest-assured කරනවා ජාවා වලින් CasperJS කරනවා ජාවාස්ක්‍රිප්ට් වලින් iOS වල UI Automation කරනවා Swift/Objective C වලින් පයිතන් වල තත්වෙ නම් මම දන්නෙ නැහැ හැබැයි මම දන්න ගොඩක් තැන් වල Automation කරන්නෙ Java වලින් ඒක...
  13. NEMISIS

    ඉස්කූටර් හෙල්ප්

    මගෙ ලග Hero Pleasure එකක් තියනවා මගේ කිවුවට මගේ නෙමයි වයිපරේට ආන්ඩුවෙන් පනස් දාහට දීපු එකක් මම ඉදල හිටලා වැඩට යනවා තෙල් නම් මහලොකුවට කරන්නෙ නැහැ මයෙ හිතේ 40ක් වගේ කරනවා ඇති කවදාවත් මැනලා නැහැ පිකප් එකේ එහෙම අවුලක් නැහැ හොදට ලග පිකප් පොඩි ගැට්ටක් අහුඋනත් පෙරලෙන්න බලනවා පාරෙ තියන සුදු ඉරි කහ ඉරි...
  14. NEMISIS

    කොළඹින් පිට‍ Software Companies / Startups

    1 - ගොඩක් වැඩ කරන එවුන් කොලඹ තියන කම්පැනි ටාගට් කරන නිසා, කොලඹින් පිට තිබුනොත් හොද නමක් නැත්නම් උඹ උනත් ඉන්ටවිව් යනවද දවසක් පාඩු කරගෙන (මම නම් යන්නෙ නැහැ හොද නමක් තියන එකක් නෙමෙයි නම්, හැබැයි කොලඹ තිබුනා නම් බලන්න හරි කියලා ගිහින් එනවා), ගොඩක් වෙලාවට එක තැනක වැඩ කරන එකෙක් දුර තියන වෙන...
  15. NEMISIS

    කුලී ගෙදර ප්‍රශ්නයක්

    ඉතින් බන් ගේ කඩලා බිදලා නම් කී මනී ආපහු දෙන වෙලාවෙ ඒවා පෙන්නලා අඩු කරගන්න එපැයි දුන්නට පස්සෙ අනං මනං කියන්නෙ මහ පජාත ඩයල් එකක්නේ අයියට කියපන් කියන්නෙ මොකද්ද වෙන්න ඕන මොකද්ද කියලා කෙලින් අහන්න කියලා මම දන්න විදියට දැන් ඔය මුද්දර උඩ අස්සන් කරපුවායෙ නීතිමය වැලිඩිටි එකක් නැහැ ලෝයර් කෙනෙක් ලග නෙමෙයි...
  16. NEMISIS

    ලැප ඉවරායි

    D එකට දාන්න එපා කිව්වෙ, ඔයා D එකට ඩේටා දාල ඒකෙ තියන ෆයිල් ඔවරයිට් උනොත් (ෆෝමැට් කරත් ඩිලීට් කරත් ඇත්තටම හාඩේ එකේ ඩේටා මැකෙන්නෙ නැහැ ඒක නිසා තමයි රිකවර් කරන්න පුලුවන්, ඔයා මොනවා හරි ඩේටා දැම්මොතින් ඩිලීට් උනාට පස්සෙ, ඒව නිසා අර කලින් ඩිලීට් උනු මොනවා රීප්ලේස් වෙයිද දන්නෙ නැහැ ඒකයි ඒකට ඩේටා දාන්න...
  17. NEMISIS

    React Native Help

    එල එල මම ජොබ් එක විදියට නම් නේටිව් iOS/Android Development තමයි කරන්නෙ (Obj-C and Swift, Java for Android) JS පැත්තට ඉන්ටරෙස්ට් එකක් තියන නිසා NodeJS, Anguler, ReactJS, ReactNative කරනවා කරන ෆීල්ඩ් මොබයිල් නිසා එක නිසා හැම ටෙක්නොලොජි එකක්ම ඉගෙනගන්නවා Xamarin, Cordova/Phonegap, Ionic.... etc
  18. NEMISIS

    ලැප ඉවරායි

    කලින් කිවුවා වගේ ෆෝමැට් උනු පාටිශන් එකට කිසිම දෙයක් දාන්න එපා අවශ්‍ය දේවල් සේරම රිකවර් කරගන්නකන් ඒකට ඩේට දැම්මොතින් රිකවර් කරගන්න තියන හැකියාව නැතිවෙනවා මැශින් එක ශට්ඩවුන් කරාට අවුලක් නැහැ වෙන හාඩ් එකක් නැත්නම් කාගෙන් හරි එක්ස්ටර්නල් එකක් ඉල්ලගෙන හරි රිකවර් කරගනින් මචන් සිස්ටම් එක තියන පාටිශන්...
  19. NEMISIS

    Graphic design වැඩ වලට හොද ඩෙස්ටොප් මැෂින් එකක් හදා ගන&#35

    ගොඩක් ප්‍රොෆෙශනල් වැඩ කරනවා නම් ඉන්ටෙල් එකකට යන එක හොදයි, ග්‍රැෆික් කාඩ් එක Nvidia ගන්න එක හොදයි මොකද අලුත් ඉන්ටෙල් CPU වල වීඩියෝ එන්කෝඩින් වලට ෆයිල් කම්ප්‍රෙශන් වලට එහෙම අලුත් ඉන්ස්ට්‍රක්ශන් සහ වෙන හාඩ්වෙයා ලෙවල් එකේ සපෝට් තියනවා ඒවා ඒ විදියටම AMD වල නැතිවෙන්න පුලුවන් අනික ගොඩක්ම මාකට් එකේ...

    No contents