සබ් පෝරම් එකක් හදල ඒකෙ දාන දාන ත්රෙඩ් නිව් පෝස්ට්ස් වලයි ටුඩේස් පෝස්ට්ස් වලයි නොපෙනෙන්න හදපල්ල ඇඩ්මින් සිඞ්හලයෝ...
ඕක හැදුව කියන්නෙ ඕකෙ වැඩිහරියක් වෙන්නෙ ඩිල්වාලෙල, ටොයියල ඉරෝසන්ල ගිහිං එතන්ට වෙලා ස්වයං වින්දනේ යෙදෙන එකනෙ :rofl:
ඉඳල හිටල කම්මැලි හිතුන වෙලාවක ගිහිං අවුස්සන්න විතරක් සබ් පෝරමේ...