ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
PHP:
int closeUp(int min){ //this time as a function with param
int vp;
int wp=0;
for(vp=0;vp<8;vp++)
if(v[vp]>=min)
w[wp++]=v[vp];
return wp; //return the number of elements copied

menna meke ai bn w[wp++]=v[p]; dala thiyenne>>.methana w[wp]=v[vp]; nemda enne??:dull::dull::dull:

:no: :no:
මේක ගැන අදහසක් ගන්න අමාරුයි බං..
w[wp++] ??
w කියන්නෙ මොකක්ද ? කොහෙද w ඩික්ලෙයා කල්ල තියෙන්නෙ ? කොහොමද ? මොනාද තියෙන්නෙ ?
අනික ඇයි int vp; කියල vp ඩික්ලෙයා කල්ල ෆෝ ලූප් එක ඇතුලෙත් vp පාවිච්චි කල්ල තියෙන්නෙ ?
එතකොට ලූප් එක ඇතුලෙ vp කියන්නෙ එලියෙ ඩික්ලෙයා කල එක නෙමේ.. ලූප් එකෙන් එන වැලියු එක.. :no:
w[wp] දැම්මත් එකයි w[wp++] දැම්මත් එකයි..
wp වල අගය 1 නම් w[1] කිව්වත් එකයි w[1++] කිව්වත් එකයි..
1++ කියද්දි එතන දෙක වෙන්නෑ.. 2 වෙන්නෙ 1 පාවිච්චි කලාට පස්සෙ..
++w කිව්වොත් ++1 අන්න ඒක නම් කෙලින්ම පාවිච්චි වෙන්නෙ දෙක වෙලා..
උදා:
PHP:
int i = 3;
printf("%d", i++); //මේක ඩිස්ප්ලේ කරන්නෙ 3
prinf(%d", i); //මේක 4 ඩිස්ප්ලේ කරනව.. කලින් එකේ i++ වලිං එකක් එකතු කලා..

PHP:
int j = 3;
printf("%d", ++j); //මේක ඩිස්ප්ලේ කරන්නෙ 4. එකක් එකතු කල්ල එන වැලියු එකයි ගන්නෙ..
printf("%d", j); //මේක ඩිස්ප්ලේ කරන්නෙත් 4. කලින් j ට එකක් එකතු කලා..
:yes:
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :no: :no:
    මේක ගැන අදහසක් ගන්න අමාරුයි බං..
    w[wp++] ??
    w කියන්නෙ මොකක්ද ? කොහෙද w ඩික්ලෙයා කල්ල තියෙන්නෙ ? කොහොමද ? මොනාද තියෙන්නෙ ?
    අනික ඇයි int vp; කියල vp ඩික්ලෙයා කල්ල ෆෝ ලූප් එක ඇතුලෙත් vp පාවිච්චි කල්ල තියෙන්නෙ ?
    එතකොට ලූප් එක ඇතුලෙ vp කියන්නෙ එලියෙ ඩික්ලෙයා කල එක නෙමේ.. ලූප් එකෙන් එන වැලියු එක.. :no:
    w[wp] දැම්මත් එකයි w[wp++] දැම්මත් එකයි..
    wp වල අගය 1 නම් w[1] කිව්වත් එකයි w[1++] කිව්වත් එකයි..
    1++ කියද්දි එතන දෙක වෙන්නෑ.. 2 වෙන්නෙ 1 පාවිච්චි කලාට පස්සෙ..
    ++w කිව්වොත් ++1 අන්න ඒක නම් කෙලින්ම පාවිච්චි වෙන්නෙ දෙක වෙලා..
    උදා:
    PHP:
    int i = 3;
    printf("%d", i++); //මේක ඩිස්ප්ලේ කරන්නෙ 3
    prinf(%d", i); //මේක 4 ඩිස්ප්ලේ කරනව.. කලින් එකේ i++ වලිං එකක් එකතු කලා..

    PHP:
    int j = 3;
    printf("%d", ++j); //මේක ඩිස්ප්ලේ කරන්නෙ 4. එකක් එකතු කල්ල එන වැලියු එකයි ගන්නෙ..
    printf("%d", j); //මේක ඩිස්ප්ලේ කරන්නෙත් 4. කලින් j ට එකක් එකතු කලා..
    :yes:

    pass papers walata bcs sit eke thibba uththarayak bun oya...:dull::dull::dull:oluwa koloppan wenawa me magulak nisa.....w and v kiyanne array dekak..eke element samana karala neda oya wp=vp kiyanne...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    PHP:
    <table>
    <tr><td rowspan=2>value 1</td> <td rowspan=2>value 2</td> <td rowspan=2>value 3</td><td rowspan=2>value 4</td> <td rowspan=2>value 5</td> <td rowspan=2> value 6</td> <td> value 7</td> <td> value 8</td> </tr>
    <tr> <td> value 9 </td> <td> value 10 </td> </tr>
    </table>
    හරිද දන්නෙත් නෑ බං.. වැඩිය html කෙරෙන්නෑ.. චෙක් කල්ල බලල ගනිං..
    html මේ වගේ ප්‍රශ්නයක් අහනව කියන්නෙ බොහෝ විට මොකක් හරි එග්සෑම් එකකටනෙ ?
    ඔව්ව තනියම හොයාගෙන ලියපං කුකුලොහ් :baffled:
    එතකොට තමා මතක හිටින්නෙ..
    34e93s3.jpg


    මචෝ මේකෙ 4 වෙනි එක දෙකට බෙදනව නම් කොහොමද කරන්නෙ.. :dull::sorry:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    34e93s3.jpg


    මචෝ මේකෙ 4 වෙනි එක දෙකට බෙදනව නම් කොහොමද කරන්නෙ.. :dull::sorry:

    HTML:
    <table border="1"> 
    <tr>
    	<td rowspan=2>value 1</td> 
    	<td rowspan=2>value 2</td> 
    	<td rowspan=2>value 3</td>
    	
      <td> value 4_1</td> 
       
    	<td rowspan=2>value 5</td> 
    	<td rowspan=2> value 6</td>
    	<td> value 7</td> 
    	<td> value 8</td> 
    </tr> 
    
    <tr> 
      <td> value 4_2</td>
    	<td> value 9 </td> 
    	<td> value 10 </td> 
    </tr> 
    
    </table>
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    HTML:
    <table border="1"> 
    <tr>
        <td rowspan=2>value 1</td> 
        <td rowspan=2>value 2</td> 
        <td rowspan=2>value 3</td>
        
      <td> value 4_1</td> 
       
        <td rowspan=2>value 5</td> 
        <td rowspan=2> value 6</td>
        <td> value 7</td> 
        <td> value 8</td> 
    </tr> 
    
    <tr> 
      <td> value 4_2</td>
        <td> value 9 </td> 
        <td> value 10 </td> 
    </tr> 
    
    </table>
    10+ :cool:

    දන්න තරමින් බෙදන්න බෑ... rowspan colspan වලිං එකතු කරන්න විතරයි ඇහැකි
    thx :D

    දෙකට බෙදන්න බැ. උබට කරන්න වෙන්නේ හැම එකම දෙකට බෙදලා අනික් ඒවා merge කරන එක.
    thx :D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    #include <stdio.h>
     
    int main ()
    {
       int n[ 10 ]; /* n is an array of 10 integers */
       int i,j;
     
       /* initialize elements of array n to 0 */         
       for ( i = 0; i < 10; i++ )
       {
          n[ i ] = i + 100; /* set element at location i to i + 100 */
       }
       
       /* output each array element's value */
       for (j = 0; j < 10; j++ )
       {
          printf("Element[%d] = %d\n", j, n[j] );
       }
     
       return 0;
    }

    ai bun me array eke out put eka gaddi j walin ganne???i walinma gann barida???:nerd::nerd::nerd::nerd::nerd:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    PHP:
    #include <stdio.h>
     
    int main ()
    {
       int n[ 10 ]; /* n is an array of 10 integers */
       int i,j;
     
       /* initialize elements of array n to 0 */         
       for ( i = 0; i < 10; i++ )
       {
          n[ i ] = i + 100; /* set element at location i to i + 100 */
       }
       
       /* output each array element's value */
       for (j = 0; j < 10; j++ )
       {
          printf("Element[%d] = %d\n", j, n[j] );
       }
     
       return 0;
    }

    ai bun me array eke out put eka gaddi j walin ganne???i walinma gann barida???:nerd::nerd::nerd::nerd::nerd:

    Ba machn. For loop eke bracket athule tiyena variable use karanna puluwan for loop eka athule vitharai. For loop eka iwara unana i variable eka nathi wenawa.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    PHP:
    #include <stdio.h>
     
    int main ()
    {
       int n[ 10 ]; /* n is an array of 10 integers */
       int i,j;
     
       /* initialize elements of array n to 0 */         
       for ( i = 0; i < 10; i++ )
       {
          n[ i ] = i + 100; /* set element at location i to i + 100 */
       }
       
       /* output each array element's value */
       for (j = 0; j < 10; j++ )
       {
          printf("Element[%d] = %d\n", j, n[j] );
       }
     
       return 0;
    }

    ai bun me array eke out put eka gaddi j walin ganne???i walinma gann barida???:nerd::nerd::nerd::nerd::nerd:

    j වලිං ගතෑකි.. දෙවනි ලූප් එකේ j වෙනුවට අයි දීල බලපං.. :yes: ඒත් වැඩ කරනව..
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    j වලිං ගතෑකි.. දෙවනි ලූප් එකේ j වෙනුවට අයි දීල බලපං.. :yes: ඒත් වැඩ කරනව..

    ethakota enne machan element eka hama welawema 10 kiyalane..j dammoth element ekath enawa 1-10ta...
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    double getAverage(int arr[],int size){
           int i;
           double avg;
           double sum;
           
           for(i=0;i<size;i++){
               sum=sum+arr[i];                
           }
           
           avg=sum/size;
           return avg;
           }
        
    int main(){
        int balance[5]={1000,2,3,17,50};
        double avg;
        
        avg=getAverage(balance,5 );
        printf("Average value is =\%f",avg);
        
       
        getchar();
        
        
        }

    MENNA ME CORD EKE STEPS EKIN EKA PAHADILA KARALA DEEPANKO KAURU HARI...LOKU UDAWWAK BUN..ARRAY BA MONAWATHMA....:dull::dull::dull::dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    PHP:
    double getAverage(int arr[],int size){
           int i;
           double avg;
           double sum;
           
           for(i=0;i<size;i++){
               sum=sum+arr[i];                
           }
           
           avg=sum/size;
           return avg;
           }
        
    int main(){
        int balance[5]={1000,2,3,17,50};
        double avg;
        
        avg=getAverage(balance,5 );
        printf("Average value is =\%f",avg);
        
       
        getchar();
        
        
        }

    MENNA ME CORD EKE STEPS EKIN EKA PAHADILA KARALA DEEPANKO KAURU HARI...LOKU UDAWWAK BUN..ARRAY BA MONAWATHMA....:dull::dull::dull::dull:

    මේක උඹ ලියපු එකක්ද ?? පොතකිංද ?
    පොතකිංනං මොකක්ද පොත ??
    PHP:
    int i; 
           for(i=0;i<size;i++){
    මෙහෙම දාන්න එපා බං.. කිසිම තේරුමක් නෑ.. ඔහොම ලූප් එකට කලින් වෙරියබල් එක ඩික්ලෙයා කල්ල ඉන්නෙ වයිල් ලූප් එකේදි.. ෆෝ වල ඔහොම කරන එකේ කිසිම තේරුමක් නෑ.. නිකං බලන කෙනාට හිතාගන්න බැරුව යනව මොකෑ මේ කියල...
    PHP:
    for(i=0;i<size;i++)
    කෙලින්ම මෙහෙම්ම දාල ලියපං..

    උඹට ෆන්ක්ශන් ගැන අවබෝදයක් ඇතිනෙ.. ඕක ඩබල් ඩේට ටයිප් එක රිටර්න් කරන ෆන්ක්ශන් එකක්.. අරේ එකකුයි ඒකෙ සයිස් එකයි (ලෙන්ග්ත් එක වෙන්න ඕනෙ) දීපුවාම ඒ ඇරේ එකේ ඇවරේජ් එක රිටර්න් කරනව..
    මුල්ම වරහන් වල තියෙන්නෙ පැරාමීටර්ස්.. ඒවගෙන් තමා ඕනෙ කරන ඩේට ගන්නෙ..

    double avg;
    double sum;

    අලුත් වෙරියබල් දෙකක් ඇවරේජ් එකයි සමරියයි ස්ටෝ කරගන්න..
    PHP:
    for(i=0;i<size;i++){ 
               sum=sum+arr[i];                 
           }

    i = 0 ඉඳන් සයිස් කියන එකේ දීල තියෙන අගයට අඩු වෙනකං එකක් එකතුවෙවී කැරකෙනව..
    කැරකෙන හැම වටේකදිම sum කියන වෙරියබල් එකට sum වල තියෙන අගය සහ arr කියන ඇරේ එකේ තියෙන එක එලිමන්ට් එකක අගය එකතුවෙනව..
    උදා: පලවෙනි රෞන්ඩ් එකේදි sum වල තියෙන්නෙ 0.
    for එක පලවෙනි වටේ යද්දි
    sum = sum + arr[0];
    දෙවනි වටේ යද්දි
    sum = sum + arr[1];
    ඔහොම සයිස් එකට එකක් අඩුවෙනකංම යනව..

    ගිහිං සම් එකට ඇරේ එකේ තියෙන ඔක්කොගෙම වැලියුස් ටික දාගත්තට පස්සෙ ඒක සයිස් එකෙන් බෙදනව ඇවරේජ් එක ගන්න.. සිම්පල් මැත්ස්..
    ඊට පස්සෙ ඇවරේජ් එක රිටර්න් කරනව..

    මේන් එකේ තියෙන්නෙ ඒ ෆන්ක්ශන් එක පාවිච්චි කල්ල ඇවරේජ් එක ගන්න විදිහ..
    ෆන්ක්ශන් එක ලියල වරහං ඇතුලෙ ඇරේ එකයි ලෙන්ග්ත් එකයි දුන්නාම ඒකෙන් ඇවරේජ් එක රිටර්න් කරනව...

    මට පේන විදිහට උඹ එග්සාම්පල් බල බල C++ අල්ලගන්න හදන එකෙක්.. ඕක ඒ හැටි හොඳ දෙයක් නෙමේ බං :no:
    එග්සාම්පල් බලල කරපං බේසික් ඉගෙන ගත්තට පස්සෙ..
    බේසික් ටික පිළිවෙලට කරගෙන පලයං..

    https://kickass.to/ivor-horton-s-beginning-visual-c-2013-pdf-epub-mobi-t9066300.html

    ඔය පොත කියවපං.. ඒකෙ තියෙන පිළිවෙලට පලයං..
    මං දැක්ක උඹ සමහර ප්‍රෝග්‍රෑම් තේරුම් ගන්න හදන්නෙ ප්‍රී ඉන්ක්‍රිමට් පෝස්ට් ඉන්ක්‍රිමන්ට් වගේ දේවල් ගැනවත් අදහසක් නැතුව.. :no:
    ඕකෙන් උඹට ඉක්මනටම C++ එපා වෙයි.. :(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේක උඹ ලියපු එකක්ද ?? පොතකිංද ?
    පොතකිංනං මොකක්ද පොත ??
    (

    pothakin neme bun..net eken,,,ehema thama baluwe...poth kiyawala practicl karaganna welawak na wage bun...ekai baluwe array set eka goda daganna...aniaw array thiyenne bun paper eke bagayakma...

    http://www.tutorialspoint.com/cprogramming/c_arrays.htm

    menna meka site eka
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    pothakin neme bun..net eken,,,ehema thama baluwe...poth kiyawala practicl karaganna welawak na wage bun...ekai baluwe array set eka goda daganna...aniaw array thiyenne bun paper eke bagayakma...

    http://www.tutorialspoint.com/cprogramming/c_arrays.htm

    menna meka site eka

    එහෙනං ඇරේ ගැන තියෙන කොටසවත් කියවපං බං...

    mcn meke PHP and MySQL danna kawruhari innawda? need a big help

    නෑනෙ බං :P එකෙක්වත් නෑ..
    මෙතන ඉන්නෙ ඩෙස්ක්ටොප් ඩිවලපර්ස්ල විතරයි..
    ඒ එක්කෙනෙක්වත් නිකමටවට් sql කුවරියක්වත් ලියාගන්න sqlite වත් පාවිච්චි කරන්නෑ..
    ඔක්කොම ඇක්සස් විතරයි..
    කුවරි බොහෝ දුරට සමාන වුනත් එහෙම සමාන බව දැනගන්නවත් sql ඩේටබේස් එකක් අල්ලලවත් නෑ..
    ඒ හින්ද උඹේ ප්‍රශ්නෙ අහන්න එපා :P :P :P

    දන්න උන් හොයන්නැතුව අහපං කුකුලොහ් :baffled: