බොට බය නම් මට කොහොම ඇති ද කුකුලෝහ්....
බොක්කටම සිංහල දාන ක්‍රමයක්නම් තියේ.
ඒත් මටනම් මර බයයි.
මේක කරන්න කලින් තව කාගෙන් හරි අහනවනම් හොඳයි.
අපේ ඉසුරුගෙන් කෝකටත් අහන්න
https://yugeek.wordpress.com/2013/03/25/how-to-root-micromax-a54-smartyninja-3-5-easy-way/
එහෙම නැත්නම් මේ apps 2 දාගෙන ට්‍රයි කරලා බලන්න
සියළු බ්‍රවුසර්
https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu
හෙලකුරු
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru
අර රිදිලා කොල්ල මේ පැත්තේ එන දවසක් වෙනකං ඉදල දා ගන්නවා....
කෙලව ගන්න බෑ බං......







