Full face/Normal හෙල්මට් වල කළු වයිසර්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mona helmet ekata kiyalada ban illuwe? uba helmet eka kade ekata pennalada gatte?

    හෙල්මට් එක අරගෙන පලයන්..... UPCo ෆුල්ෆෙස් කිව්වමත් උන් දන්නවා..... මමනම් උන්ට කියලා අලුත් එක හයිකරවගෙනමයි ආවෙත්.......
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපි නං ඔය මොනවත් නැ... හෙල්මට් එකයි ඔක්සිපියුරා එකයි සඟයි දාගෙන රයිඩ් එකේ... ලගදි එකත් තහනං කරයිද දන්නේ නැ

    මට නම් බයිසිකලේ පදින්න වෙන්නේ ගෙදර උවමනාවකට වගේ පොඩි වැඩකට තමයි..:(මගේ වැරැද්ද ඉගිල්ලෙන්න හදන එක..
    බණ්ඩාරගම එකෙක් ලයිට් කණුවක හැප්පිලා මලා--> result-->ගෙදරින් කිව්වා බයික් එක විකුණපන් නැත්තම් ගෙදරින් පලයන් කියලා -->මගේ බයික්කේ විකුණන්න උනා..
    ආයෙත් ලඟදී අලුත් බයික් එකක් ගත්තා
    දාස ලර්නර්ස්ගේ පුතා චප්ප වෙලා මලා ගිය මාසේ..-->> results pending--> මම තාම speed පදිනවා..:rofl::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මට නම් බයිසිකලේ පදින්න වෙන්නේ ගෙදර උවමනාවකට වගේ පොඩි වැඩකට තමයි..:(මගේ වැරැද්ද ඉගිල්ලෙන්න හදන එක..
    බණ්ඩාරගම එකෙක් ලයිට් කණුවක හැප්පිලා මලා--> result-->ගෙදරින් කිව්වා බයික් එක විකුණපන් නැත්තම් ගෙදරින් පලයන් කියලා -->මගේ බයික්කේ විකුණන්න උනා..
    ආයෙත් ලඟදී අලුත් බයික් එකක් ගත්තා
    දාස ලර්නර්ස්ගේ පුතා චප්ප වෙලා මලා ගිය මාසේ..-->> results pending--> මම තාම speed පදිනවා..:rofl::P

    ලොල් ඉතින් මමත් එහෙමයි.. එත් පොඩි වැඩේට උනත් වටෙන් තමයි නහය අල්ලන්නේ... :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හෙල්මට් එක අරගෙන පලයන්..... UPCo ෆුල්ෆෙස් කිව්වමත් උන් දන්නවා..... මමනම් උන්ට කියලා අලුත් එක හයිකරවගෙනමයි ආවෙත්.......

    හෙල්මට් එකට වයිසරේ සෙට් කරගන්න කලින් වයිසරේ හෙල්මට් එකට තියෙන දුරෙන් තියලා බලපන්
    අඩුවට තියෙන වයිසර් Blur වෙලා පේන්නේ ඇස් දෙකට අමාරුයි
    මගෙත් මාරු කරන්න ගියා හරි එකක් සෙට් වුනේ නෑ
    පස්සේ වෙන හෙල්මට් එකකින් ගලවලා දැම්මා​
    :frown::frown::frown:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පස්සේ යන එකාටත් බැරිද දැන් ටින්ටඩ් ඒවා?
    :eek::eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙල්මට් එකට වයිසරේ සෙට් කරගන්න කලින් වයිසරේ හෙල්මට් එකට තියෙන දුරෙන් තියලා බලපන්
    අඩුවට තියෙන වයිසර් Blur වෙලා පේන්නේ ඇස් දෙකට අමාරුයි
    මගෙත් මාරු කරන්න ගියා හරි එකක් සෙට් වුනේ නෑ
    පස්සේ වෙන හෙල්මට් එකකින් ගලවලා දැම්මා​
    :frown::frown::frown:

    ඇස්වහක් කටවහක් නම් නෑ මම මේ 350 ට ගත්තු සුදු එකනම් හොඳටම හොඳයි බං..... රෑට උනත් අවුලක් නෑ දාගෙන යන්න පුළුවන්....... ඔය කොයි වයිසරේ උනත් අවුල් වෙනවා බං පොද්දක්හරි හිරුන ගමන්...... :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මාරම වැඩක්නේ බං.. ඇයි යකෝ ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කලා.. උන්ට හොරු අල්ලගන්න බෑ කියලා.. ඒපාර වයිසර් එකත් දාන්න බෑලු.. සුදු වයිසර් එක දාද්දි ඉර එළිය වැදුනාම තවත් ඇස් වලට අමාරුයි බං.. පුදුම කාලකන්නිනේ.. බයික් වල නොයා ඉන්නවා බං අනිත් දවසෙ..:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක මාරම වැඩක්නේ බං.. ඇයි යකෝ ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කලා.. උන්ට හොරු අල්ලගන්න බෑ කියලා.. ඒපාර වයිසර් එකත් දාන්න බෑලු.. සුදු වයිසර් එක දාද්දි ඉර එළිය වැදුනාම තවත් ඇස් වලට අමාරුයි බං.. පුදුම කාලකන්නිනේ.. බයික් වල නොයා ඉන්නවා බං අනිත් දවසෙ..:(

    මම නම් බස් එකේ යන්න පටන් ගත්තා.
    දූවිලිත් නෑ කොන්ඩේ යන්නෙත් නෑ

    :rofl::rofl::rofl: