Full face/Normal හෙල්මට් වල කළු වයිසර්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Full face/Normal හෙල්මට් වල කළු වයිසර් දාගන යන අය ඉක්මනට නොර්මල් සුදු වයිසර් දාගන්න, දැනුවත් කරන්න මේක දාන්නේ. අපරාදේ නිකන් උසාවි ගානේ යන්න ඕන නැහැනේ.මේ සතියේ ඉදලා මේක අකුරටම බලනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Full face/Normal හෙල්මට් වල කළු වයිසර් දාගන යන අය ඉක්මනට නොර්මල් සුදු වයිසර් දාගන්න, දැනුවත් කරන්න මේක දාන්නේ. අපරාදේ නිකන් උසාවි ගානේ යන්න ඕන නැහැනේ.මේ සතියේ ඉදලා මේක අකුරටම බලනවා.
මුන්ට හොරු අල්ලන්න බැ කියලා අපි පලිද? තව ටික දවසයි හොරු ඇඳුම් ඇඳන් එනවා කියලා ඇඳුනුත් තහනම් කරොත් මං පුදුම වෙන්නේ නැ...

. බලමු බලමු ඉස්සරහට

. අස් දෙක පොඩි කරගෙන තමයි ගොඩක් වෙලාවට යන්න වෙන්නේ. අනතුරු වැඩිවෙන්නේ එහෙම වෙලාවට. මේවා කියන්නේ කාටද?