what you want to do dude?සිංහලු කවුරු හරි ඉන්නවද TV කමර්ශල් කරන.. මියුසික් වීඩියෝ එහෙම හදන ?
ඉන්නවා නම් මට කියන්න...![]()
what you want to do dude?සිංහලු කවුරු හරි ඉන්නවද TV කමර්ශල් කරන.. මියුසික් වීඩියෝ එහෙම හදන ?
ඉන්නවා නම් මට කියන්න...![]()
ඌ මේ දවස් වල නුඹයි අපේ අප්පච්චී පස්සේ යනවාඇයි අර උඹ සුරේන්දරයට ලිව්වා සින්දුවේ වීඩියෝ එක කරපු උන් මොකෝ.....?![]()

what you want to do dude?
මගේ යාළුවෙක් ඉන්නවා..(Classmate) ඒකිට ටීවී කමර්ශල් එකක හරි මියුසික් වීඩියෝ එකක හරි රගපාන්න ආසයි ලු.. චාන්ස් එකක් අරං දෙන්න පුලුවන්ද කියලා ඇහුවා..
ඌ මේ දවස් වල නුඹයි අපේ අප්පච්චී පස්සේ යනවා
මගේ යාළුවෙක් ඉන්නවා..(Classmate) ඒකිට ටීවී කමර්ශල් එකක හරි මියුසික් වීඩියෝ එකක හරි රගපාන්න ආසයි ලු.. චාන්ස් එකක් අරං දෙන්න පුලුවන්ද කියලා ඇහුවා..
බෑ කියන්නත් මොකක්ද වගේ නිසා අයියලාගෙං ඇහුවේ![]()

එලස්
එලස්

සංජී මාමේ මගේ dropbox apps ලින්ක් එක තියෙනවද?
නැත්නම් mail එක pm කරන්න මම ඒක ෂෙයාර් කරන්න.

අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ.......![]()
මටාත්........ 
මටාත්........
![]()
රට්ටු කොහෙද ඕක කියන්නේ එකම එකායි....... අර තකතීරු ගොන් වල් අලියා විතරයි ඕක කියන්නේ......![]()

Ay wal labba![]()
ලබ්බා ඊයේ විතරයි කිව්වේ ඕක........
එකට අරූ........ කොයිවෙලෙත් ඔකාගේ කටේම තියෙන්නේ මගේ ෆෝන් එක ෆේක් කියලයි........ ඌව උස්සගන්න පුළුවන්කමක් තිබ්බනම් ආයේ දෙකක් නෑ ගහනවා ඔකාව පොලවේ........

අලියා බර නිසා අලි නැන්දිට ගින්නක් දැමු.නැන්දි දෙයි අලියට නැගිටින්න බැරිවෙන්නම![]()

මරා තමාමොකක්....? ඒ කිව්වේ මරා ද.....?
අෆ්ෆා.... චාන්ස් එකක අරගෙන දුන්නොතින් කොල්ලා ටෙස්ට් එල පාස් ද......?![]()

මරා තමා
පාස් ද කියලා නං දන්නෑ.. මගෙ හොදම යාළුවෙක් අයියෙ![]()

නෑ නෑ මම ඉවසලා ඉවසලා මුගේ වෙඩිම ගද්දි දෙනවා වැඩක් මූට කටඋත්තර නැතිවෙන්නම........![]()

අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ.......![]()

ඌ මේ දවස් වල නුඹයි අපේ අප්පච්චී පස්සේ යනවා
මගේ යාළුවෙක් ඉන්නවා..(Classmate) ඒකිට ටීවී කමර්ශල් එකක හරි මියුසික් වීඩියෝ එකක හරි රගපාන්න ආසයි ලු.. චාන්ස් එකක් අරං දෙන්න පුලුවන්ද කියලා ඇහුවා..
බෑ කියන්නත් මොකක්ද වගේ නිසා අයියලාගෙං ඇහුවේ![]()

එකනෙහ් අනාත WP වලට කොයින්ද රොම්![]()