EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි අර උඹ සුරේන්දරයට ලිව්වා සින්දුවේ වීඩියෝ එක කරපු උන් මොකෝ.....? :oo:
    ඌ මේ දවස් වල නුඹයි අපේ අප්පච්චී පස්සේ යනවා :oo:

    what you want to do dude?
    :sorry: මගේ යාළුවෙක් ඉන්නවා..(Classmate) ඒකිට ටීවී කමර්ශල් එකක හරි මියුසික් වීඩියෝ එකක හරි රගපාන්න ආසයි ලු.. චාන්ස් එකක් අරං දෙන්න පුලුවන්ද කියලා ඇහුවා..
    බෑ කියන්නත් මොකක්ද වගේ නිසා අයියලාගෙං ඇහුවේ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මොකක්....? ඒ කිව්වේ මරා ද.....?

    අෆ්ෆා.... චාන්ස් එකක අරගෙන දුන්නොතින් කොල්ලා ටෙස්ට් එල පාස් ද......? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol:

    අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ....... :):):)

    :shocked: මටාත්........ :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රට්ටු කොහෙද ඕක කියන්නේ එකම එකායි....... අර තකතීරු ගොන් වල් අලියා විතරයි ඕක කියන්නේ...... :growl::growl::growl::growl:

    Ay wal labba :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ay wal labba :lol:

    ලබ්බා ඊයේ විතරයි කිව්වේ ඕක........

    එකට අරූ........ කොයිවෙලෙත් ඔකාගේ කටේම තියෙන්නේ මගේ ෆෝන් එක ෆේක් කියලයි........ ඌව උස්සගන්න පුළුවන්කමක් තිබ්බනම් ආයේ දෙකක් නෑ ගහනවා ඔකාව පොලවේ........
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලබ්බා ඊයේ විතරයි කිව්වේ ඕක........

    එකට අරූ........ කොයිවෙලෙත් ඔකාගේ කටේම තියෙන්නේ මගේ ෆෝන් එක ෆේක් කියලයි........ ඌව උස්සගන්න පුළුවන්කමක් තිබ්බනම් ආයේ දෙකක් නෑ ගහනවා ඔකාව පොලවේ........

    අලියා බර නිසා අලි නැන්දිට ගින්නක් දැමු.නැන්දි දෙයි අලියට නැගිටින්න බැරිවෙන්නම :sorry::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලියා බර නිසා අලි නැන්දිට ගින්නක් දැමු.නැන්දි දෙයි අලියට නැගිටින්න බැරිවෙන්නම :sorry::lol:

    නෑ නෑ මම ඉවසලා ඉවසලා මුගේ වෙඩිම ගද්දි දෙනවා වැඩක් මූට කටඋත්තර නැතිවෙන්නම........ :P:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්....? ඒ කිව්වේ මරා ද.....?

    අෆ්ෆා.... චාන්ස් එකක අරගෙන දුන්නොතින් කොල්ලා ටෙස්ට් එල පාස් ද......? :P
    මරා තමා :oo:
    පාස් ද කියලා නං දන්නෑ.. මගෙ හොදම යාළුවෙක් අයියෙ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    අඩෝ රොම් එක මාර ගති බං....... බැටරි බහින එකත් අඩුවෙලානේ....... අර මම ඊයේ කිව්වේ විනාඩි 45 ක වගේ ඇතුලත 100 ඉඳන් 91 ට විතර බහිනවා කියලා........ අද බලද්දී 100 ඉඳන් 96 ට විතරයි බැහැලා තියෙන්නේ....... :):):)

    එකනෙහ් අනාත WP වලට කොයින්ද රොම් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ මේ දවස් වල නුඹයි අපේ අප්පච්චී පස්සේ යනවා :oo:

    :sorry: මගේ යාළුවෙක් ඉන්නවා..(Classmate) ඒකිට ටීවී කමර්ශල් එකක හරි මියුසික් වීඩියෝ එකක හරි රගපාන්න ආසයි ලු.. චාන්ස් එකක් අරං දෙන්න පුලුවන්ද කියලා ඇහුවා..
    බෑ කියන්නත් මොකක්ද වගේ නිසා අයියලාගෙං ඇහුවේ :sorry:

    හරි ඉතින් එයාට අප්පච්චිගේ දුවෙක්ගේ චරිතයක් දෙන්න :)
    සට සට ගාල රඟපාන්න පුළුවන් නම් අනාගතේ හොඳ වෙයි :yes: