AppleHDA එක මැනුවලි පැච් කරනවා නම් DSDT එක දාන්න වෙනවා, ඒක ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්
අනික දැන් තියන ගොඩක් හාඩ්වෙයා DSDT පැච් නැතිව වැඩ කරනවා, ඉස්සර තිබුනු හාඩ්වෙයා වලට නම් ගොඩක් වෙලාවට DSDT පැච් ඕන වෙනවා, දැනටත් DSDT දාන්න පුලුවන්නම් ගොඩක් හාඩ්වෙයා ගොඩදාන්න පුලුවන්, සහ තව පොඩ්ඩක් ස්පීඩ් කරගන්නත්...