මේ සින්දුව හොයා දෙන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ සින්දුව හොයා දෙන්න

    "සිංහල හාලේ බත පිසෙනා සුවඳින්
    ගෙපැලක් ගානේ විලවුන් ගල්වන දා
    අප වෙසෙනා මේ සිංහල දීපය
    කේතුමතී නම් රාජධානියයි..."


    70 දශකයේ ශ්‍රී ලාංකික කෘෂිකාර්මික පිබිදීම වෙනුවෙන් නන්දා මාලිනී මහත්මිය ගැයූ මේ ගීතය හොයා දෙන්න.
    බොහොම ස්තුතියි
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පොඩි කාලේ රේඩියෝ සිලෝන් එකේ මේ සින්දු ගියා බන් .... දැන් මේ වගේ සින්දු අහන්න අඩුයි....

    තව තිබ්බ

    පුරන්කොටා මල් පුබුදා ..(මතක නැති හරියක් තියෙනව) .. අළුත් ගමක් අළුත් රටක් හදනව ---- මේක ගල්ඔය ව්‍යාපාරය වගේ දෙයක් ගැන කියන්නෙ