හොරුත් එක්ක හෙලුවෙන්
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Mar 23, 2015 #2 එස්බී ජීවන් ඩිලාන් අපවිත්රා නොදකින්......
sapumal_lk Banned Feb 16, 2015 163 20 0 39 FIJI Mar 23, 2015 #4 රවී / රනිල් / මහේන්ද්රන් බැදුම්කර වන්චාවේ පාධුව රුපියල් බිලියන 28 . මිලියන නෙවෙයි.. බිලියන
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Mar 23, 2015 #5 ඔබටත් ඇමතිකමක් . මහේම ගියොත් යකෝ රටේ ඉන්න මිනිස්සුන්ටත් ඇමතිකම් ලැබෙයි බන් .
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Mar 23, 2015 #8 dan nam matath epa wela yahapalane
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Mar 23, 2015 #9 kolavari said: dan nam matath epa wela yahapalane Click to expand... සිහින මැව්වේ යූඑන්පී පමණක් වන ආණ්ඩුවක් ගැන නේද?
kolavari said: dan nam matath epa wela yahapalane Click to expand... සිහින මැව්වේ යූඑන්පී පමණක් වන ආණ්ඩුවක් ගැන නේද?
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 23, 2015 #11 lights said: Click to expand... සමහරු මේ වැඩේ ගැන පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.....ගරු අගමැතිතුමාත් ඇතුළුව... බලන්න කී දෙනෙක් නම් මේ ඡායාරූපයේ අතින් හෙළුව වහං ඉන්නව ද කියලා.....
lights said: Click to expand... සමහරු මේ වැඩේ ගැන පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.....ගරු අගමැතිතුමාත් ඇතුළුව... බලන්න කී දෙනෙක් නම් මේ ඡායාරූපයේ අතින් හෙළුව වහං ඉන්නව ද කියලා.....
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 23, 2015 #12 දැන් නම් ඇමති මණ්ඩලේ පිරිපුන් ගතියක් තියනවා. ඒත් අර කිව්වා වගේ සමහරැ ඇයි මේ අතින් හෙලුව වහගෙන ඉන්නෙ. ආඩම්බරේටද? ලැජ්ජාවටද? Last edited: Mar 23, 2015
දැන් නම් ඇමති මණ්ඩලේ පිරිපුන් ගතියක් තියනවා. ඒත් අර කිව්වා වගේ සමහරැ ඇයි මේ අතින් හෙලුව වහගෙන ඉන්නෙ. ආඩම්බරේටද? ලැජ්ජාවටද?
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Mar 23, 2015 #13 අර එස්බීත් ඉන්නේ? යකෝ මුන්ට ලැජ්ජ නැද්ද ඕකුන්ව ආයි ලගට ගන්න. මට දැන් එපා වෙලා තියෙන්නේ.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Mar 23, 2015 #14 අන්තිමට අපි පරාදයි, උන් කොහොම හරි දිනුම්.