:yes::yes::yes::yes::yes::yes:
ඊබුක්ස් කියවන ඉන්ග්ලිශ් ටිවි සිරිස් බලලා තෙරුම් ගන්න පුලුවන් එකෙක් කොහොමටවත් සා/පෙ ඉන්ග්‍රිසි ෆේල් වෙන්න බෑ.අනික මම දැකලා තියෙනවා උ/පෙ බයොවල තියෙන දෙවල්වලින් සමහර තැන්වලදි උත්තර දෙනවා. අපේ කාලෙට වඩා දැන් සිලබස් වෙනස් වෙලා ඇති එත් මූට සා/පෙ එකෙක්ට වඩා දැනුම තියෙනවා.